කොළඹ බස් මාර්ග
| මාර්ග අංකය | මාර්ගය |
|---|---|
| 100 | පානදුර - මොරටුව - රත්මලාන - ගල්කිස්ස (ගල්කිස්ස ) - දෙහිවල - වැල්ලවත්ත - බම්බලපිටිය - කොල්ලුපිටිය - ගාලු මුව දොර - කොටුව - පිටකොටුව |
| 101 | මොරටුව - රත්මලාන - ගල්කිස්ස (ගල්කිස්ස ) - දෙහිවල - වැල්ලවත්ත - බම්බලපිටිය - කොල්ලුපිටිය - කොම්පඤ්ඤවීදිය - ලේක් හවුස් - කොටුව - පිටකොටුව |
| 102 | මොරටුව - රත්මලාන - ගල්කිස්ස (ගල්කිස්ස ) - දෙහිවල - වැල්ලවත්ත - බම්බලපිටිය - කොල්ලුපිටිය - ගාලු මුව දොර - කොටුව - කොටහේන |
| 103 | නාරාහේන්පිට - කනත්ත හන්දිය - බොරැල්ල - පුංචි බොරැල්ල - මරදාන - කාර්මික විද්‍යාල හන්දිය - පිටකොටුව - කොටුව |
| 104 | ජාඇල - වත්තල - පෑලියගොඩ - නව කැළණි පාලම - ඔරුගොඩවත්ත - දෙමටගොඩ - බොරැල්ල - කනත්ත හන්දිය - බෞද්ධාලෝක මාවත- තුම්මුල්ල - බම්බලපිටිය |
| 105 | අත්තිඩිය - මැලිබන් හන්දිය - ගල්කිස්ස - දෙහිවල - වැල්ලවත්ත - බම්බලපිටිය - කොල්ලුපිටිය - ගාලු මුව දොර - කොටුව - කොටහේන |
| 106 | කොටහේන - මොරටුව |
| 107 | ඇලකන්ද - වත්තල - පෑලියගොඩ - පැරණි කැළණි පාලම - සිරිමාවෝ බණ්ඩාරනායක පාර (බ්ලූමැන්ඩල්) - පිටකොටුව - කොටුව |
| 108 | කොටුව - රුක්මල්ගම |
| 109 | මාලිගාවත්ත - බොරලැස්ගමුව |
| 110 | |
| 111 | පානදුර - පුරහල |
| 112 | මහරගම - නාවින්න - දෙල්කඳ - නුගේගොඩ - කිරුළපන - හැව්ලොක් ටවුන් - ඩික්මන් පාර - බම්බලපිටිය - කොල්ලුපිටිය - ගාලු මුව දොර - කොටුව - කොටහේන |
| 113 | කොටුව - නුගේගොඩ |
| 114 | පිටකෝට්ටේ - පිටකොටුව - මාලිගාවත්ත |
| 115 | උඩහමුල්ල - ඇඹුල්දෙණිය හන්දිය - ජුබිලි කණුව (මිරිහාන) - නුගේගොඩ - කිරුළපන - හැව්ලොක් ටවුන් - තිඹිරිගස්යාය හන්දිය - තිඹිරිගස්යාය පාර - ටොරිංටන් මාවත - නිදහස් චතුරස්‍රය - කුරුඳුවත්ත - ටවුන් හෝල් - ඉබ්බන්වල හන්දිය - ටී. බී. ජයා මාවත (ඩාලි පාර) - ගාමිණී හෝල් හන්දිය - ඩී. ආර්. විජේවර්ධන මාවත - ලේක් හවුස් - කොටුව - පිටකොටුව |
| 116 | පිළියන්දල - මට්ටක්කුලිය |
| 117 | නුගේගොඩ - පරණ කැස්බෑව පාර - කට්ටිය හන්දිය - ගම්සභා හන්දිය - පැපිලියාන පාර - පැපිලියාන- බෙල්ලන්තොට හන්දිය - අත්තිඩිය පාර - රත්මලාන |
| 118 | දෙහිවල - කරගම්පිටිය - සත්තුවත්ත පාර - කළුබෝවිල - කොහුවල - නුගේගොඩ - ජුබිලි කණුව - පිටකෝට්ටේ - බැද්දගාන |
| 119 | 1නුගේගොඩ - ජුබිලි කණුව (මිරිහාන) - පරණ කොට්ටාව පාර - ඇඹුල්දෙණිය හන්දිය - උඩහමුල්ල - නාවින්න (වත්තෙගෙදර හන්දිය) - මහරගම 2මහරගම - දෙහිවල පාර - බොරලැස්ගමුව - බෙල්ලන්තොට හන්දිය - හිල් වීදිය - නැදිමාල - හිල් වීදිය - දෙහිවල |
| 120 | හොරණ - පොකුණුවිට - ගෝනපොල - කහතුඩුව - කැස්බෑව - පිළියන්දල - බොරලැස්ගමුව - රත්තනපිටිය - පැපිලියාන- කොහුවල - දුටුගැමුණු වීදිය - පාමංකඩ - හැව්ලොක් ටවුන් - තිඹිරිගස්යාය හන්දිය - තුම්මුල්ල - කුමාරතුංග මුණිදාස මාවත - කේම්බ්‍රිජ් පෙදෙස -නෙළුම් පොකුණ - ටවුන් හෝල් - ඉබ්බන්වල හන්දිය - ටී. බී. ජයා මාවත (ඩාලි පාර) - ගාමිණී හෝල් හන්දිය - ඩී. ආර්. විජේවර්ධන මාවත - ලේක් හවුස් - කොටුව - පිටකොටුව |
| 121 | විජේරාම හන්දිය - ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයය - එගොඩවත්ත - පිරිවෙන හන්දිය |
| 122 | කතරගම - ඇඹිලිපිටිය - රත්නපුරය - අවිස්සාවේල්ල - කොස්ගම - කලුඅග්ගල - පහත්ගම - මීපේ - වටරැක/මීගොඩ - ගොඩගම - හෝමාගම - මාකුඹුර - කොට්ටාව - පන්නිපිටිය - මහරගම - නාවින්න - දෙල්කඳ - නුගේගොඩ - කිරුළපන - හැව්ලොක් ටවුන් - තිඹිරිගස්යාය හන්දිය - තුම්මුල්ල -කුමාරතුංග මුණිදාස මාවත - කේම්බ්‍රිජ් පෙදෙස -නෙළුම් පොකුණ - ටවුන් හෝල් - ඉබ්බන්වල හන්දිය - ටී. බී. ජයා මාවත (ඩාලි පාර) - ගාමිණී හෝල් හන්දිය - ඩී. ආර්. විජේවර්ධන මාවත - ලේක් හවුස් - කොටුව - පිටකොටුව |
| 123 | මහරගම - පන්නිපිටිය - කොට්ටාව - අතුරුගිරිය පාර - රුක්මල්ගම - වල්ගම - පරණ අතුරුගිරිය හන්දිය - අතුරුගිරිය |
| 124 | මහරගම - පන්නිපිටිය - කොට්ටාව - මාකුඹුර - හෝමාගම - ගොඩගම - වටරැක/මීගොඩ - මීපේ - ඉහළ බෝපේ |
| 125 | ඉංගිරිය - හඳපාන්ගොඩ - පාදුක්ක - මීගොඩ - ගොඩගම - හෝමාගම - මාකුඹුර - කොට්ටාව - පන්නිපිටිය - මහරගම - නාවින්න - දෙල්කඳ - නුගේගොඩ - කිරුළපන - හැව්ලොක් ටවුන් - තිඹිරිගස්යාය හන්දිය - තුම්මුල්ල -කුමාරතුංග මුණිදාස මාවත - කේම්බ්‍රිජ් පෙදෙස - ටවුන් හෝල් - ඉබ්බන්වල හන්දිය - ටී. බී. ජයා මාවත (ඩාලි පාර) - ගාමිණී හෝල් හන්දිය - ඩී. ආර්. විජේවර්ධන මාවත - ලේක් හවුස් - කොටුව - පිටකොටුව |
| 126 | |
| 127 | පිළියන්දල - කැස්බෑව - කහතුඩුව - මොරගහහේන |
| 128 | මහරගම - පන්නිපිටිය - කොට්ටාව - මලපල්ල/මාකුඹුර - හෝමාගම - උඩුවන - පන්සල හන්දිය/මූණමලේ වත්ත/ගෝනපොල |
| 129 | කොට්ටාව - මාකුඹුර - හෝමාගම - පිටිපන - මොරගහහේන පාර - මොරගහහේන |
| 130 | ගොතටුව නව නගරය - කොටුව |
| 131 | මහරගම - නාවින්න - දෙල්කඳ - නුගේගොඩ - කිරුළපන - හැව්ලොක් ටවුන් - උද්‍යාන පාර - ෂාලිකා පිටිය - ඇල්විටිගල පාර - නාරාහේන්පිට - කනත්ත හන්දිය - බොරැල්ල - දෙමටගොඩ - ඔරුගොඩවත්ත - අවිස්සාවේල්ල පාර - වැල්ලම්පිටිය |
| 132 | කරගම්පිටිය - මාවරමණ්ඩිය |
| 133 | පානදුර/මොරටුව/ගල්කිස්ස - පිටකොටුව/ජාඇල |
| 134 | අංගොඩ - කොටිකාවත්ත - ඔරුගොඩවත්ත - කොටහේන - පිටකොටුව - කොටුව - ගාලු මුව දොර - කොල්ලුපිටිය - බම්බලපිටිය - වැල්ලවත්ත - දෙහිවල - ගල්කිස්ස (ගල්කිස්ස ) |
| 135 | කොහුවල - දුටුගැමුණු වීදිය - පාමංකඩ - හැව්ලොක් ටවුන් - තිඹිරිගස්යාය හන්දිය - තිඹිරිගස්යාය පාර - නාරාහේන්පිට - කනත්ත හන්දිය - බොරැල්ල - දෙමටගොඩ - ඔරුගොඩවත්ත - නව කැළණි පාලම - පෑලියගොඩ - බියගම පාර - කැළණිය |
| 136 | කරගම්පිටිය - රාගම |
| 137 | ජා-ඇල - විහාර මාවත |
| 138 | 1(හෝමාගම - මාකුඹුර)/(අතුරුගිරිය - වල්ගම - රුක්මල්ගම)/(මත්තේගොඩ - පිංහේන හන්දිය))- කොට්ටාව - පන්නිපිටිය - මහරගම - නාවින්න - දෙල්කඳ - නුගේගොඩ - කිරුළපන - හැව්ලොක් ටවුන් - තිඹිරිගස්යාය හන්දිය - තුම්මුල්ල - කුමාරතුංග මුණිදාස මාවත - කේම්බ්‍රිජ් පෙදෙස - මහජන පුස්තකාලය - ධර්මපාල මාවත - ටවුන් හෝල් - ඉබ්බන්වල හන්දිය - කොම්පඤ්ඤවීදිය - ලේක් හවුස් - කොටුව - පිටකොටුව 2කිරිල්ලවල - කඩවත - කිරිබත්ගොඩ - දළුගම - පෑලියගොඩ - නව කැළණි පාලම - ඔරුගොඩවත්ත - සිරිමාවෝ බණ්ඩාරනායක මාවත (ග්‍රෑන්ඩ්පාස්) - සුගතදාස ක්‍රීඩාංගනය - ශ්‍රී සුමනතිස්ස පාර (ආමර් වීදිය) - කාර්මික විද්‍යාල හන්දිය - පිටකොටුව - කොටුව |
| 139 | කැස්බෑව - පිළියන්දල - බොරලැස්ගමුව - රත්තනපිටිය - පැපිලියාන- කොහුවල - කළුබෝවිල |
| 140 | වැල්ලම්පිටිය - කොලොන්නාව පාර - දෙමටගොඩ - ශ්‍රී වජිරඥාන පාර - මරදාන පාර- පරණ වාඩිය - නොරිස් කැනෑල් පාර - ටවුන් හෝල් - ධර්මපාල මාවත - කොල්ලුපිටිය |
| 141 | වැල්ලවත්ත - ඩබ්. ඒ. සිල්වා පාර - පාමංකඩ පාර - කිරුළපන - බේස්ලයින් පාර - නාරාහේන්පිට |
| 142 | මොරටුව - එගොඩඋයන - පානදුර |
| 143 | හංවැල්ල - රණාල - කඩුවෙල - පිටකොටුව |
| 144 | රාජගිරිය - කෝට්ටේ පාර - බොරැල්ල - පුංචි බොරැල්ල - මරදාන - කාර්මික විද්‍යාල හන්දිය - පිටකොටුව - කොටුව |
| 145 | මට්ටක්කුලිය - කොටුව |
| 146 | වේළුවනපුර - කොටුව |
| 147 | ගල්කිස්ස - නුගේගොඩ |
| 150 | අංගොඩ - සීමාමාලකය |
| 151 | අඹතලේ - කොටුව |
| 152 | අඹතලේ - පිටකොටුව |
| 153 | නුගේගොඩ - ජැටිය (වරාය) 153 නව රෝහල බොරැල්ල |
| 154 | ගල්කිස්ස - කිරිබත්ගොඩ |
| 155 | රත්මලාන - මට්ටක්කුලිය |
| 156 | දෙහිවල - නාරාහේන්පිට |
| 157 | ගෝනපොළ - පිළියන්දල |
| 158 | මොරටුව - පිළියන්දල |
| 160 | බත්තරමුල්ල - කොටුව |
| 162 | බන්ඩාරගම - පිළියන්දල |
| 163 | බත්තරමුල්ල - දෙහිවල |
| 164 | සල්මල් උයන (හිඹුටාන) - පුරහල |
| 165 | කඩුවෙල - පොල්හේන්ගොඩ |
| 166 | අංගොඩ - කොටුව |
| 167 | දෙහිවල - තොටළඟ |
| 168 | නුගේගොඩ - කොටහේන |
| 169 | නාවල - කොටුව |
| 170 | අතුරුගිරිය - කොටුව |
| 171 | බත්තරමුල්ල - ජැටිය (වරාය) |
| 172 | මොරගහමුල්ල - බොරැල්ල |
| 173 | පිටකෝට්ටේ - තොටළඟ |
| 174 | කොට්ටාව - බොරැල්ල - (කොටුව) |
| 175 | කොහිලවත්ත - කොල්ලුපිටිය |
| 176 | කරගම්පිටිය - නුගේගොඩ - හෙට්ටියාවත්ත |
| 177 | කඩුවෙල - කොටුව |
| 178 | නාරාහේන්පිට - මට්ටක්කුලිය |
| 179 | ජුබිලි කණුව (මිරිහාන) - බම්බලපිටිය |
| 180 | නිටිටඹුව - පිටකොටුව |
| 183 | පානදුර-නුගේගොඩ |
| 184 | බොරැල්ල - ජයවඩනගම (නව පාර්ලිමේන්තුව) |
| 186 | පූගොඩ - පුරහල |
| 187 | කටුනායක - කොටුව - (මොරටුව) |
| 188 | රද්දොළුව - කොටුව |
| 190 | මීගොඩ - පිටකොටුව |
| 193 | කඩවත - බම්බලපිටිය |
| 194 | රාගම - දෙහිවල |
| 195 | නුගේගොඩ - ලුණුපොකුණ |
| 197 | කැටවලමුල්ල - මොරටුව |
| 198 | ගල්කිස්ස - බත්තරමුල්ල |
| 200 | ගම්පහ - කොළඹ |
| 224 | බියගම - පිටකොටුව |
| 230 | කිරිබත්ගොඩ - සපුගස්කන්ද - පිටකොටුව |
| 235 | කැළණිය - පිටකොටුව |
| 240 | ජා-ඇළ - පිටකොටුව |
| 253 | පීරිස් මාවත - බොරැල්ල |
| 260 | වත්තල - පිටකොටුව |
| 261 | කඩවත - පිටකොටුව |
| 262 | රාගම - පිටකොටුව |
| 274 | බෝපිටිය - පිටකොටුව |
| 275 | බෝපිටිය - පිටකොටුව |
| 375 | ගොතටුව නව නගරය - පිටකොටුව |
| 714 | බත්තරමුල්ල - බොරැල්ල |
No comments:
Post a Comment