රාජ්‍ය කෙටි දුරකතන අංක නාමාවලිය
110
හදිසි ගිනි නිවීම් හා හදිසි අනතුරු ගිලන් රථ
සේවාව
114
යුද හමුදා මෙහෙයුම් ඇමතුම් ඒකකය
116
ගුවන් හමුදා මෙහෙයුම් ඇමතුම් ඒකකය
118
ජාතික ආරක්ෂාව පිළිබඳ මෙහෙයුම් මධ්‍යස්ථානය
119
පොලිස් හදිසි ඇමතුම් සේවාව
1900
ශ්‍රී
ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව
විදුලි සංදේශ සේවාවන්
පිළිබඳ පැමිණිලි
1901
විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය
විදුලිය බිද වැටීම්
දැනුම් දීම
1905
රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය
පරිපාලන අමාත්‍යංශය
යටතේ ඇති සියලුම රාජ්‍ය ආයතන වලින් සිදුකරන සේවාවන්හිදී ජනතාවට සිදුවන
දුෂ්කරතාවයන් දැනුම් දීම
1909
විදුලි සංදේශ නියාමන කොම්ෂන් සභාව
ජංගම දුරකතන වල IME අංකය පරීක්ෂාකර
නිවරදිතාවය තහවුරු කර ගැනීම
1910
ලංකා විදුලිබල සමාගම
විදුලිය බිද වැටීම්
දැනුම් දීම
1911 ශ්‍රී
ලංකා විභාග දෙපාර්තමේන්තුව
විභාග දෙපාර්තමේන්තුව
පවත්වන විභාග තොරතුරු ලබා ගැනීම
1912
සංචාරක අමාත්‍යංශය
සංචාරක
පැමිණිලි
1918
උසස් අධ්‍යාපන අමාත්‍යංශය
උසස් අධ්‍යාපන කටයුතු
ආශ්රිත තොරතුරු විමසීම
1919
රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය
1920
කෘෂිකර්ම සංවර්ධන අමාත්‍යංශය
කෘෂි කර්මාන්තය ආශ්රිත
තොරතුරු විමසීම
1922
රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව
1929
ළමා සංවර්ධන සහ කාන්තා අභිවෘද්ධිය පිළිබඳ
අමාත්‍යංශය
ළමා අපයෝජන හා ළමුන්
ආරක්ෂා කිරීම සඳහා පැමිණිලි
1933
ශ්‍රි
ලංකා පොලිස් අපරාධ විමර්ෂණ ඒකකය
අපරාද පිළිබඳ විමර්ශණ
වලදී මහජනතාවගේ තොරතුරු ලබා ගැනීම
1938
ළමා සංවර්ධන සහ කාන්තා අභිවෘද්ධිය පිළිබඳ
අමාත්‍යංශය
ළමා සහ කාන්තා හිංසනය
පිළිබඳ පැමිණිලි
1939
ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය
ජල සම්පාදනයට අදාල
පාරිභෝගික ගැටළු
1948
දුම්කොල හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය
නීති විරෝධී මත්ද්‍රව්‍ය
අෙලවිය හා භාවිතය පිළිබඳ පැමිණිලි
1954
අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
අල්ලස් හෝ දුෂණ පිළිබඳ
පැමිණිලි
1955
ජාතික
ගමනාගමන කොම්ෂන් සභාව
දුරගමන් සේවා බස්රථ
වලින් මගීන්ට සිදුවන පැමිණිලි
1969
දක්ෂිණ අධිවේගි මාර්ග මෙහෙයුම්
දක්ෂිණ අධිවේගි මාර්ගය
භාවිතය පිළිබඳ පැමිණිලි
1970
විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව
විශ්‍රාමික රාජ්‍ය සේවකයන්ගේ
පැමිණිලි
1973
ශ්‍රී
ලංකන් ගුවන් සේවය
ගුවන් සේවාවන් පිළිබඳ
තොරතුරු ලබා ගැනීම
1984
අන්තරාදායක ඖෂධ පාලක ජාතික මණ්ඩලය
අන්තරාදායක ඖෂධ භාවිතා
කරන්නන් එයින් මුදවා ගැනීම සඳහා උපදේශණ සේවාව
1987
ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය
විදුලිය බිද වැටීම්
දැනුම් දීම
1989
විදේශ සේවා නියුක්ති කාර්යාංශය
විදේශ ගතවීම් වලදී
මුහුණ දීමට සිදුවන ප්‍රශ්ණ පිළිබඳ පැමිණිලි
1990
හදිසි ගිලන්රථ සේවාව
1991
පරිසර හා ස්වභාවික සම්පත් අමාත්‍යංශය
පරිසර හා ස්වභාවික
සම්පත් ආශ්රිත පැමිණිලි
No comments:
Post a Comment