Sunday, December 9, 2018

රාජ්‍ය කෙටි දුරකතන අංක


රාජ්‍ය  කෙටි දුරකතන අංක නාමාවලිය


110
හදිසි ගිනි නිවීම් හා හදිසි අනතුරු ගිලන් රථ සේවාව

114
යුද හමුදා මෙහෙයුම් ඇමතුම් ඒකකය

116
ගුවන් හමුදා මෙහෙයුම් ඇමතුම් ඒකකය

118
ජාතික ආරක්ෂාව පිළිබඳ මෙහෙයුම් මධ්‍යස්ථානය

119
පොලිස් හදිසි ඇමතුම් සේවාව

1900
 ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව
විදුලි සංදේශ සේවාවන් පිළිබඳ පැමිණිලි

1901
විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය
විදුලිය බිද වැටීම් දැනුම් දීම

1905
 රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය
පරිපාලන අමාත්‍යංශය යටතේ ඇති සියලුම රාජ්‍ය ආයතන වලින් සිදුකරන සේවාවන්හිදී ජනතාවට සිදුවන දුෂ්කරතාවයන් දැනුම් දීම

1909
 විදුලි සංදේශ නියාමන කොම්ෂන් සභාව
ජංගම දුරකතන වල IME අංකය පරීක්ෂාකර නිවරදිතාවය තහවුරු කර ගැනීම

1910
ලංකා විදුලිබල සමාගම
විදුලිය බිද වැටීම් දැනුම් දීම

1911 ශ්‍රී
 ලංකා විභාග දෙපාර්තමේන්තුව
විභාග දෙපාර්තමේන්තුව පවත්වන විභාග තොරතුරු ලබා ගැනීම

1912
සංචාරක අමාත්‍යංශය
            සංචාරක පැමිණිලි

1918
උසස් අධ්‍යාපන අමාත්‍යංශය
උසස් අධ්‍යාපන කටයුතු ආශ්‍රිත තොරතුරු විමසීම

1919
රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය

1920
කෘෂිකර්ම සංවර්ධන අමාත්‍යංශය
කෘෂි කර්මාන්තය ආශ්‍රිත තොරතුරු විමසීම

1922
රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව


1929
ළමා සංවර්ධන සහ කාන්තා අභිවෘද්ධිය පිළිබඳ අමාත්‍යංශය
ළමා අපයෝජන හා ළමුන් ආරක්ෂා කිරීම සඳහා පැමිණිලි

1933
 ශ්‍රි ලංකා පොලිස් අපරාධ විමර්ෂණ ඒකකය
අපරාද පිළිබඳ විමර්ශණ වලදී මහජනතාවගේ තොරතුරු ලබා ගැනීම

1938
ළමා සංවර්ධන සහ කාන්තා අභිවෘද්ධිය පිළිබඳ අමාත්‍යංශය
ළමා සහ කාන්තා හිංසනය පිළිබඳ පැමිණිලි

1939
ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය
ජල සම්පාදනයට අදාල පාරිභෝගික ගැටළු

1948
දුම්කොල හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය
නීති විරෝධී මත්ද්‍රව්‍ය අෙලවිය හා භාවිතය පිළිබඳ පැමිණිලි

1954
අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
අල්ලස් හෝ දුෂණ පිළිබඳ පැමිණිලි

1955
 ජාතික ගමනාගමන කොම්ෂන් සභාව
දුරගමන් සේවා බස්රථ වලින් මගීන්ට සිදුවන පැමිණිලි

1969
දක්ෂිණ අධිවේගි මාර්ග මෙහෙයුම්
දක්ෂිණ අධිවේගි මාර්ගය භාවිතය පිළිබඳ පැමිණිලි

1970
විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව
විශ්‍රාමික රාජ්‍ය සේවකයන්ගේ පැමිණිලි

1973
 ශ්‍රී ලංකන් ගුවන් සේවය
ගුවන් සේවාවන් පිළිබඳ තොරතුරු ලබා ගැනීම

1984
අන්තරාදායක ඖෂධ පාලක ජාතික මණ්ඩලය
අන්තරාදායක ඖෂධ භාවිතා කරන්නන් එයින් මුදවා ගැනීම සඳහා උපදේශණ සේවාව

1987
ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය
විදුලිය බිද වැටීම් දැනුම් දීම

1989
විදේශ සේවා නියුක්ති කාර්යාංශය
විදේශ ගතවීම් වලදී මුහුණ දීමට සිදුවන ප්‍රශ්ණ පිළිබඳ පැමිණිලි

1990
හදිසි ගිලන්රථ සේවාව

 1991
පරිසර හා ස්වභාවික සම්පත් අමාත්‍යංශය
පරිසර හා ස්වභාවික සම්පත් ආශ්‍රිත පැමිණිලි


No comments:

Post a Comment