Wednesday, April 1, 2020

කොරෝනා නිරෝධායන සමයේ නිවසේ සිට පොත් කියවමු

Digital Libraries


Free books, movies, music and websites.......https://archive.org/




Free books, and Audio Books
https://openlibrary.org

ඉංග්‍රීසි පොත් සඳහා

https://books.google.com


මෙම අඩවිය ගූගල් පුස්තකාලයට ඔබ කැඳවාගෙන යනු ලබයි.


මෙහිදී තෝරාගත් පොත් වල සම්පූර්ණ පොතම හෝ සමහර අවස්ථා


වලදී සමහර පිටු අඩුකර කියවීමට අවස්ථාව ලබා


දී ඇත.



සිංහල නවකතා පොත් සඳහා


https://sinhalaebooks.com


මෙම වෙබ් අඩවියේ General, Romance, Translation, Sci-Fi,

Kids, Horror, Religion, Others, Authors යන කාණ්ඩ වලට



අයත් පොත් 800 ක් පමණ ඉතා පහසුවෙන් බාගත කරගත හැක.



https://www.facebook.com/sinhalabookz/





https://www.facebook.com/sinhalaebookweb/


https://sinhalabookz.blogspot.com



https://freesinhalanovels.com/buddhist-book/



https://www.facebook.com/pages/category/Book/Sinhala-Ebooks-433514633424052


https://lankapura.com/books

https://downloadbooksfree-story.blogspot.com

https://grantha.lk/sinhala/novels-nawakatha.html

 https://softwarekoththuwa.blogspot.com/2015/09/pdf.html

http://agnap.blogspot.com/2014/07/sinhala-ebooks-ebooks-for-kindle.html

http://lankahelper.blogspot.com/2013/11/blog-post.html



මෙම අඩවි හරහා සිංහල නවකතා පොත් ඩවුන්ලෝඩ් කර ගැනීම සඳහා අවස්ථාව ලබා දේ. මෙහිදී ඩවුන්ලෝඩ් කිරීමේදී වෙනත් වෙබ් පිටු හරහා සිදු වන බැවින් එහිදී දක්වන උපදෙස් හරහා කටයුතු කරන්න.


බෞද්ධ පොත් හා අධ්‍යාපන පොත් සඳහා



Main site: http://www.e-thaksalawa.moe.gov.lk/

Sinhala http://www.e-thaksalawa.moe.gov.lk/web/si/

Tamil http://www.e-thaksalawa.moe.gov.lk/web/ta

English http://www.e-thaksalawa.moe.gov.lk/web/en/


මෙම අඩවි හරහා අධ්‍යාපන හා බෞද්ධ පොත් ඩවුන්ලෝඩ් කර ගැනීම සඳහා අවස්ථාව ලබා දේ. මෙහිදී ඩවුන්ලෝඩ් කිරීමේදී වෙනත් වෙබ් පිටු හරහාද සිදු වන බැවින් එහිදී දක්වන උපදෙස් හරහා කටයුතු කරන්න.


ඔබගේ අවධානයට


මෙහිදී e-book පහසුකම සපයන වෙබ් අඩවි ලයිස්තුගත කර ඇති අතර පොත් කියවීමට හා බාගත කිරීමට ලබා දෙන සේවාවන් පිළිබඳව කොළඹ මහජන පුස්තකාලයට වගකීමක් නොමැති බව කාරුණිකව සලකන්න