ශ්රී ලංකා බස් රථ මාර්ග අංක
අංක 1 සිට 99 දක්වා
කොළඹ- මහනුවර (1)
1 | කොළඹ | මහනුවර |
1-1 | කොළඹ | කෑගල්ල |
1-1/245 | කෑගල්ල | මීගමුව |
1-2 | කොළඹ | මාවනැල්ල |
1-3 | කොළඹ | වරකාපොල |
1-4 | කොළඹ | ගලපිටමඩ |
1/245 | මීගමුව | මහනුවර |
1/744 | කොළඹ | පැදියපලැල්ල |
1/744-3 | කොළඹ | රිකිල්ලගස්කඩ |
කොළඹ- මාතර (2)
2 | කොළඹ | මාතර |
2-1 | කොළඹ | ගාල්ල |
2-3 | කොළඹ | අම්බලන්ගොඩ |
2-4 | කොළඹ | යටියන |
2/4-3 | මාතර | අනුරාධපුරය |
2-6 | කොළඹ | දෙයියන්දර |
2-8 | කොළඹ | මීටියාගොඩ |
2-9 | කොළඹ | දෙයියන්දර |
2-10 | කොළඹ | දෙයියන්දර |
2-11 | කොළඹ | දෙයියන්දර |
2/1 | මාතර | මහනුවර |
2/8 | මාතර | මාතලේ |
2/17 | මාතර | ගම්පහ |
2/48 | කදුරුවෙල | මාතර |
2/187 | මාතර | කටුනායක |
2/353 | කොළඹ | පනාකඩුව |
2/366/368 | කොළඹ | පස්ගොඩ |
කොළඹ- කතරගම (3 - රත්නපුර ඔස්සේ)
ඔරුගොඩවත්ත, වැල්ලම්පිටිය, කඩුවෙල, හංවැල්ල, අවිස්සාවේල්ල, ඇහැළියගොඩ, රත්නපුර, පැල්මඩුල්ල සහ ඇඹිලිපිටිය වැනි ප්රධාන නගර ඔස්සේ මෙම මාර්ගය වැටී ඇත.
3 | කොළඹ | කතරගම |
3-1 | කොළඹ | ඇඹිලිපිටිය |
3-6 | කොළඹ | රත්නපුරය |
3/497 | කොළඹ | සූරියවැව |
3/608 | කොළඹ | පනාවෙල |
3/610 | කොළඹ | අමිතිරිගල |
කොළඹ-මන්නාරම (4)
4 | කොළඹ | මන්ාරම |
4-1 | කොළඹ | තලෙයිමන්නාරම |
4-3 | කොළඹ | අනුරාධපුරය |
4-3/842-1 | කොළඹ | පුල්මුඩෙයි |
4-5 | මීගමුව | අනුරාධපුරය |
4-7 | කොළඹ | පුත්තලම |
4-8 | කොළඹ | කලාඔය |
4-9 | කොළඹ | ආනමඩුව |
4-9/916 | කොළඹ | ගල්ගමුව |
4-10 | කොළඹ | එළුවන්කුලම |
4-11 | කොළඹ | හලාවත |
4-12 | කල්පිටිය | මන්නාරම |
4-13 | පුත්තලම | මන්නාරම |
4/844 | කොළඹ | සිරිපුර |
4/926 | කොළඹ | බිංගිරිය |
5 - කොළඹ- කුරුණෑගල (මිනුවන්ගොඩ හරහා)
මෙම මාර්ගය වැටී ඇත්තේ පෑලියගොඩ, වත්තල, ජෘ-ඇල, මිනුවන්ගොඩ, දිවුලපිටිය සහ ගිරිඋල්ල ඔස්සේය.
5 | කොළඹ | කුරුණෑගල |
5-1 | කොළඹ | නාරම්මල |
5-10 | කොළඹ | අනුරාධපුරය |
5/57/540 | ගල්නෑව | කටුනායක |
5/245 | කටුනායක | කුරුණෑගල |
6 - කොළඹ- කුරුණෑගල (වරකාපොල හරහා)
6 | කොළඹ | කුරුණැගල |
6/57/540 | කොළඹ | ගල්නෑව |
කොළඹ- කල්පිටිය
මෙම මාර්ගය වැටී ඇත්තේ මීගමුව, හලාවත සහ පුත්තලම ඔස්සේය.
7 | කොළඹ | කල්පිටිය |
7-1 | මීගමුව | කල්පිටිය |
7-4 | ජා-ඇල | කල්පිටිය |
කොළඹ- මාතලේ
8 | කොළඹ | මාතලේ |
8-580 | කොළඹ | මාතලේ- දෙහිඅත්තකණ්ඩිය |
කොළඹ- තෙල්දෙණිය
9 | කොළඹ | තෙල්දෙණිය |
9-1 | කොළඹ | වත්තේගම |
9-2 | කොළඹ | දිගන |
කතරගම- මහනුවර
මෙම මාර්ගය වැල්ලවාය, බණ්ඩාරවෙල, වැලිමඩ සහ නුවරඑළිය වැනි ප්රධාන නගර ඔස්සේ වැටී ඇත.
10 | කතරගම | මහනුවර |
10 | කතරගම | වැලිමඩ (ගස්වත ඔස්සේ බණ්ඩාරවෙල) |
මාතර- රත්නපුරය
11 | මාතර | රත්නපුරය |
11-1 | මාතර | ඇඹිලිපිටිය |
11-2 | ඇඹිලිපිටිය | කරාපිටිය |
11-3 | මාතර | සූරියවැව |
කොළඹ- දියගම
13-2 | කොළඹ | දියගම |
13-4 | හැටන් | බදුල්ල |
මහනුවර- මොණරාගල
14 | මහනුවර | මොණරාගල |
14/1/458 | මතුගම | මොණරාගල |
කොළඹ- මැදවච්චිය
15 | කොළඹ | මැදවච්චිය |
15-1 | කොළඹ | අනුරාධපුරය |
15-1-1 | කොළඹ | අනුරාධපුරය |
15-2 | කොළඹ | සිරිපුර |
15-3 | කොළඹ | කැකිරාව |
15-4 | කොළඹ | ගල්නෑව |
15-5 | කුරුණෑගල | කැකිරාව |
15-5/544 | කුරුණෑගල | ගල්නෑව |
15-5/544-1 | කුරුණැගල | බුල්නෑව |
15-6 | කොළඹ | ගලෙන්බිඳුනුවැව |
15-7 | කොළඹ | වවුනියාව |
15-8 | කෑගල්ල | අනුරාධපුරය |
15-9 | කුරුණෑගල | ගලෙන්බිඳුනුවැව |
15-10 | ඉංගිරිය | අනුරාධපුරය |
15-11 | කොළඹ | ජානකපුර |
15-16 | හොරොව්පතාන | කුරුණෑගල |
15-17 | කුරුණෑගල | අනුරාධපුරය |
15-21/490 | කොළඹ | ගල්නෑව |
15/87 | කොළඹ | මන්නාරම |
15/835 | කොළඹ | හොරොව්පතාන |
15/825-1 | කුරුණෑගල | ගලෙන්බිඳුනුවැව |
15/968 | කොළඹ | වෑවල |
කොළඹ-නාවලපිටිය
පානදුර-මහනුවර (17 නුගේගොඩ, කෝට්ටේ, කඩුවෙල සහ බැලුම්මහර ඔස්සේ)
17 | පානදුර | මහනුවර |
17-1 | කුරුණෑගල | පානදුර |
17/15-01 | පානදුර | අනුරාධපුරය |
කොළඹ-හැටන්
අවිස්සාවේල්ල, කිතුල්ගල සහ ගිනිගත්හේන ඔස්සේ යයි.
18-2 | කොළඹ | හැටන් |
18-5 | කොළඹ | පුන්ඩලුඔය |
18-6 | කොළඹ | බගවන්තලාව |
18/701 | කොළඹ | රාවණාගොඩ |
කොළඹ-ගම්පොළ
මහනුවර-බදුල්ල (21- හාරගම මහවැලි රජ මාවත)
මෙම මාර්ගය හාරගම සහ අධිකාරිගම ඔස්සේ යයි.
21 | මහනුවර | බදුල්ල |
21-6 | කොළඹ | බදුල්ල |
21/312 | බදුල්ල | මහනුවර |
මහනුවර - අම්පාර (22- මහියංගනය ඔස්සේ)
හුන්නස්ගිරිය, හසලක, මහියංගනය, පදියතලාව සහ මහාඔය ඔස්සේ. විවිධ අවස්ථා වල මෙම බස් රථ හාරගම(රජ මාවත)ද භාවිතා කරයි.
22-1 | මහනුවර | අක්කරෙයිපත්තු |
22-2 | මහනුවර | අම්පාර |
22-3 | කෑගල්ල | අම්පාර |
22-4 | මහනුවර | තැම්පිටිය |
22-5 | මහියංගනය | අම්පාර |
22-6 | මහනුවර | මහියංගනය |
22-5/217 | අරලගංවිල | පදියතලාව |
22-7 | මහනුවර | සිරිපුර |
22-7-1 | මහනුවර | දෙහිඅත්තකණ්ඩිය |
22-7-2 | මහනුවර | නුවරගල |
22-7-3 | කෙසෙල්පොත | මහනුවර |
22-8 | කොළඹ | කල්මුණේ |
22-9 | කොළඹ | අම්පාර |
22-10 | කොළඹ | නින්දවූර් |
22/75/218 | අම්පාර | අනුරාධපුරය |
අවිස්සාවේල්ල - කිතුල්ගල
23 | අවිස්සාවේල්ල | කිතුල්ගල |
23-1 | අවිස්සාවේල්ල | ගිනිගත්හේන |
කොළඹ - හක්මණ
26 | කොළඹ | හක්මණ |
26-1 | කොළඹ | මිද්දෙනිය |
26-2 | කොළඹ | කිරින්ද |
26-3 | කොළඹ | දෙයියන්දර |
27-2 | ගාල්ල | දෙහිඅත්තකණ්ඩිය |
27/218/058 | වැල්ලවාය | අනුරාධපුරය |
28 | කොළඹ | මාපලගම |
බදුල්ල - මඩකලපුව[
30 | බදුල්ල | මඩකලපුව |
30-5 | බදුල්ල | මහාඔය |
මාතර - බණ්ඩාරවෙල[සංස්කරණය]
31 | මාතර | බණ්ඩාරවෙල |
31-1 | මාතර | නුවරඑළිය |
31-2 | මාතර | බදුල්ල |
31-3 | ගාල්ල | බදුල්ල |
31-4 | බෙලිඅත්ත | බණ්ඩාරවෙල |
කොළඹ - කතරගම (32 - ගාල්ල, මාතර සහ තංගල්ල ඔස්සේ)
කළුතර, අම්බලන්ගොඩ, ගාල්ල සහ මාතර ඔස්සේ.
32 | කොළඹ | කතරගම |
32-1 | කොළඹ | හම්බන්තොට |
32-4 | කොළඹ | තංගල්ල |
32-5 | කොළඹ | මිද්දෙනිය |
32-7/1 | වලස්මුල්ල | මහනුවර |
32/17/49 | තංගල්ල | ත්රිකුණාමලය |
32/49 | තංගල්ල | ත්රිකුණාමලය |
32/87-2 | වවුනියාව | කතරගම |
32/493 | කොළඹ | අඟුණුකොළපැලැස්ස |
මීගමුව
34-3 | මීගමුව | කුරුණෑගල |
34-4 | මීගමුව | ගිරිඋල්ල |
34-10 | මීගමුව | ත්රිකුණාමලය |
ගාල්ල - අම්පාර
35 | ගාල්ල | අම්පාර |
35-1 | මාතර | අම්පාර |
35-3 | මාතර | මොණරාගල |
35-6 | ගාල්ල | මහාඔය |
35-7 | අම්පාර | අම්බලන්ගොඩ |
35-8 | මොණරාගල | කරාපිටිය |
35/303 | මාතර | පොතුවිල් |
මහනුවර - මහියංගනය
කොළඹ - මහියංගනය - බිබිලෙ
38 | කොළඹ | බිබිලෙ |
38-1 | කොළඹ | මහියංගනය |
38-3 | කොළඹ | දෙහිඅත්තකණ්ඩිය |
මහනුවර - කදුරුවෙල
41-2 | මහනුවර | කදුරුවෙල |
41-2/686 | මහනුවර | බිම්පොකුණ |
41-2/962 | මහනුවර | සුංගවිල |
41-3 | මහනුවර | බුද්ධයාය |
41-10 | මහනුවර | ඔනේගම |
41-11 | මහනුවර | අරුණපුර |
41/48 | මහනුවර | මඩකලපුව |
කොළඹ - උඩුගම සහ මහනුවර - අනුරාධපුරය (42)
42 | කොළඹ | උඩුගම |
42-2 | මහනුවර | අනුරාධපුරය |
42-5 | මහනුවර | නොච්චියාගම |
42-8 | කොළඹ | මාපලගම |
42-8 | මහනුවර | හොරොව්පතාන |
42-9 | කොළඹ | තවලම |
42-13 | මාතලේ | ගල්නෑව |
42/430 | කොළඹ | මොරවක |
මහනුවර - අනුරාධපුරය - ත්රිකුණාමලය
43 | මහනුවර | අනුරාධපුරය |
43-1 | මහනුවර | මන්නාරම |
43-8 | වවුනියාව | හැටන් |
43/857 | මහනුවර | වවුනියාව |
44-6 | මහනුවර | නුවරගල |
45 | මහනුවර | ත්රිකුණාමලය |
45-1 | මාතලේ | ත්රිකුණාමලය |
45-2 | හැටන් | ත්රිකුණාමලය |
කෑගල්ල - කදුරුවෙල
මහනුවර - නුවරඑළිය - වැලිමඩ - බදුල්ල
47 | මහනුවර | බදුල්ල (පේරාදෙණිය,ගම්පොළ, නුවරඑළිය,වැලිමඩ, ඇටම්පිටිය,හාළිඇල හරහා) |
47 | මහනුවර | නුවරඑළිය |
47-3 | මහනුවර | වැලිමඩ |
47-3/328 | මහනුවර | ලුණුවත්ත |
47/1 | මහනුවර | බණ්ඩාරවෙල |
කොළඹ - කල්මුණේ
48 | කොළඹ | කල්මුණේ |
48-1 | කොළඹ | මඩකලපුව |
48-1/962 | මඩකලපුව | සුංගවිල |
48-2 | කොළඹ | දියසෙන්පුර |
48-3 | කොළඹ | කදුරුවෙල |
48-4 | කොළඹ | මැදිරිගිරිය |
48-5 | කොළඹ | ඔඩ්ඩමවඩී |
48-6 | කොළඹ | හිඟුරක්ගොඩ |
48-8 | කුරුණෑගල | කදුරුවෙල |
48-9 | කුරුණෑගල | හිඟුරක්ගොඩ |
48-11 | කුරුණෑගල | හොරිවිල |
48-12 | කොළඹ | අක්කරෙයිපත්තු |
48-12/962 | අක්කරෙයිපත්තු | සුංගවිල |
48-13 | කොළඹ | තිරුක්කෝවිල් |
48-14 | කොළඹ | කාත්තන්කුඩි |
48-15 | කොළඹ | සුංගවිල |
48-16 | කොළඹ | මාදුරුඔය |
48-17 | කොළඹ | වැලිකන්ද |
48-18 | කදුරුවෙල | මඩකලපුව |
48-19 | කදුරුවෙල | කාත්තන්කුඩි |
48-20 | කොළඹ | අඹගස්වැව |
48-21 | කදුරුවෙල | අක්කරෙයිපත්තු |
48-22 | කුරුණෑගල | දියසෙන්පුර |
48-23 | කොළඹ | මීගස්වැව |
48-24 | කුරුණෑගල | මීගස්වැව |
48-25 | කුරුණෑගල | තුඩුවැව |
48-27 | කුරුණෑගල | වැලිකන්ද |
48-27/218 | මහියංගනය | කුරුලුබැද්ද |
48-28 | කුරුණෑගල | නුවරගල |
48-29 | කදුරුවෙල | කල්මුණේ |
48/218 | කොළඹ | දෙහිඅත්තකණ්ඩිය |
48/218-1 | කොළඹ | සිරිපුර |
48/525 | හලාවත | මාදුරුඔය |
48/962 | සුංගවිල | කල්මුණේ |
කොළඹ - ත්රිකුණාමලය
49 | කොළඹ | ත්රිකුණාමලය |
49-1 | කුරුණෑගල | ත්රිකුණාමලය |
49/866 | කොළඹ | කින්නියා |
49/950 | කොළඹ | මුත්තූර් |
49/950-2 | කොළඹ | සේරුවිල |
මහනුවර - හිඟුරක්ගොඩ
මෙහිදී මහනුවර-අබගස්වැව මාර්ග අංක 52 ලෙසද ධාවනය වෙයි.
52-3 | මහනුවර | හිඟුරක්ගොඩ |
52-3/996-2 | මහනුවර | සියඹලාගස්හන්දිය |
52-6 | මහනුවර | අඹගස්වැව |
52-8 | මහනුවර | දියසෙන්පුර |
52-13 | මහනුවර | මීගස්වැව |
55/245 | මීගමුව | නුවරගල |
කොළඹ - අනුරාධපුරය
57 | කොළඹ | අනුරාධපුරය |
57-1 | කොළඹ | ගල්ගමුව |
57-2 | කුරුණෑගල | වවුනියාව |
57-5 | කුරුණෑගල | අනුරාධපුරය |
57-7 | අනුරාධපුරය | පොල්ගහවෙල |
57-9 | කෑගල්ල | අනුරාධපුරය |
57-10 | කුරුණෑගල | මැදවච්චිය |
57-11 | කොළඹ | ජානකපුර |
57-16 | කුරුණෑගල | විලච්චිය |
57-17 | කොළඹ | කැබිතිගොල්ලෑව |
57/978 | කොළඹ | කලාඔය |
කොළඹ - දෙනියාය
60 | කොළඹ | දෙනියාය |
60-1 | කොළඹ | අකුරැස්ස |
60-3 | කොළඹ | දෙයියන්දර |
අළුත්ගම - පානදුර - බදුල්ල (64 - බණ්ඩාරගම, රත්නපුරය සහ බලංගොඩ ඔස්සේ)
හොරණ, බණ්ඩාරගම, කිරිඇල්ල, රත්නපුරය, පැල්මඩුල්ල, බලංගොඩ සහ බණ්ඩාරවෙල ඔස්සේ.
64 [2] | පානදුර | කැටවත්ත |
64/320 | පානදුර | ඇටම්පිටිය |
64 | අළුත්ගම | බදුල්ල |
64-3 | පානදුර | බදුල්ල |
64/98 | පානදුර | අම්පාර |
කොළඹ - රක්වාන
මහනුවර - රත්නපුරය (69 - කෑගල්ල සහ අවිස්සාවේල්ල ඔස්සේ)
මෙම මාර්ගය
කෑගල්ල, ගලිගමුව, කොටියාකුඹුර සහ කරවනැල්ල ඔස්සේ යයි.
69 | මහනුවර | රත්නපුරය |
69-1 | මහනුවර | ඇඹිලිපිටිය |
69-2 | කෑගල්ල | රත්නපුරය |
69-4 | මහනුවර | අවිස්සාවේල්ල |
69/15-8 | ඇඹිලිපිටිය | අනුරාධපුරය |
අනුරාධපුරය - අම්පාර
ත්රිකුණාමලය - අම්පාර - අක්කරෙයිපත්තු
76 | ත්රිකුණාමලය | අක්කරෙයිපත්තු |
76-1 | ත්රිකුණාමලය | කල්මුණේ |
76-2 | ත්රිකුණාමලය | මඩකලපුව |
76-3 | ත්රිකුණාමලය | අම්පාර |
76-4 | ත්රිකුණාමලය | |
76/218/314 | ත්රිකුණාමලය | බදුල්ල |
කොළඹ - නාවලපිටිය
කොළඹ - නුවරඑළිය (79 - පේරදෙණිය ඔස්සේ)
කෑගල්ල, පේරදෙණිය, ගම්පොළ සහ පුස්සැල්ලෑව ඔස්සේ.
79 | කොළඹ | නුවරඑළිය |
79-1 | කොළඹ | වැලිමඩ |
පුත්තලම - මඩකලපුව- වවුනියාව - ත්රිකුණාමලය - අක්කරෙයිපත්තු
81/48 | පුත්තලම | මඩකලපුව |
86-1 | වවුනියාව | මඩකලපුව |
87-2 | කොළඹ | වවුනියාව |
88-2 | වවුනියාව | ත්රිකුණාමලය |
89 | වවුනියාව | තිරුක්කෝවිල් |
89-1 | වවුනියාව | අක්කරෙයිපත්තු |
කොළඹ - කුලියාපිටිය
92-4 | කොළඹ | කුලියාපිටිය |
92-5 | කුලියාපිටිය | මීගමුව |
92/929 | කොළඹ | කුලියාපිටිය |
ඇඹිලිපිටිය - බදුල්ල
කොළඹ - අක්කරෙයිපත්තු (98 - කඩුවෙල, හංවැල්ල, අවිස්සාවේල්ල සහ රත්නපුරය ඔස්සේ)
98 | කොළඹ | අක්කරෙයිපත්තු |
98-1 | කොළඹ | අම්පාර |
98-2 | කොළඹ | මොණරාගල |
98-3 | කොළඹ | කල්මුණේ |
98-4 | කොළඹ | පොතුවිල් |
98-5 | කොළඹ | වැල්ලවාය |
98-6 | කොළඹ | බලංගොඩ |
98-8 | කොළඹ | පානම |
98-9 | මොණරාගල | කල්මුණේ |
98-10 | මොණරාගල | අක්කරෙයිපත්තු |
98-11 | කොළඹ | බඩල්කුඹුර |
98-13 | කොළඹ | අම්පාර |
98-14 | කොළඹ | මොණරාගල |
98-15 | කොළඹ | වැල්ලවාය |
98/469 | කොළඹ | කුඹල්ගම |
98/486-1 | කොළඹ | වැලිඔය |
98/488-4 | කොළඹ | පින්නවල |
කොළඹ - බදුල්ල (99 - හයි ලෙවල් පාර, අවිස්සාවේල්ල, රත්නපුරය සහ බලංගොඩ ඔස්සේ)
99 | කොළඹ | බදුල්ල |
99-2 | කොළඹ | බණ්ඩාරවෙල |
99-4 | කොළඹ | බලංගොඩ |
99-8 | කොළඹ | පස්සර |
99-9 | කොළඹ | ලුනුගල |
99-10 | කොළඹ | වැලිමඩ |
99-10 | කොළඹ | වැලිමඩ - බණ්ඩාරවෙල ඔස්සේ ගස්වත්ත |
99/469 | කොළඹ | කුඹල්ගම |
99/488-4 | කොළඹ | පින්නවල |
99-19 | කොළඹ | ගුරුතලාව - (ඔස්සේ) 6 සැතපුම් කණුව |
කොළඹ - රත්නපුරය (122 - හයි ලෙවල් පාර ඔස්සේ)
නුගේගොඩ, මහරගම, කොට්ටාව, හෝමාගම, ගොඩගම සහ මීපේ ඔස්සේ.
122 | කොළඹ | රත්නපුරය |
122/210 | කොළඹ | ඇඹිලිපිටිය |
122/210-1 | කොළඹ | සූරියවැව |
122/210-2 | කොළඹ | මිද්දෙනිය |
122/210-3 | කොළඹ | වලස්මුල්ල |
122/210-4 | කොළඹ | අඟුණුකොළපැලැස්ස |
122/210-5 | කොළඹ | සෙවනගල |
122/210/211 | කොළඹ | හම්බන්තොට |
122/467 | කොළඹ | රක්වාන |
අංක 200 සිට 299 දක්වා
බදුල්ල - කදුරුවෙල (218)
218/314 | බදුල්ල | කදුරුවෙල |
218 | මහියංගණය | කදුරුවෙල |
බදුල්ල - බණ්ඩාරවෙල (296)
බණ්ඩාරවෙල - නුවරඑළිය (310)
310 | බණ්ඩාරවෙල | වැලිමඩ |
310 | බණ්ඩාරවෙල | නුවරඑළිය |
බදුල්ල - නුවරඑළිය (311)
311 | බදුල්ල | නුවරඑළිය |
311 | බදුල්ල | වැලිමඩ |
311 | වැලිමඩ | නුවරඑළිය |
314/218/311 | නුවරඑළිය | කදුරුවෙල (බදුල්ල,මහියංගණය හරහා) |
314/311 | වැලිමඩ | මහියංගණය (බදුල්ල හරහා) |
314/311 | වැලිමඩ | දිවුලපැලැස්ස (බදුල්ල,මහියංගණය හරහා) |
302/311 | වැලිමඩ | බිබිල (බදුල්ල හරහා) |
30/311 | නුවරඑළිය | මඩකලපුව (බදුල්ල හරහා) |
399 - පැලවත්ත - ඇල්පිටිය 399/1 - පිටිගල - මතුගම ( උතුරු පිටිගල හරහා )
අංක 400 සිට 499 දක්වා
400 - අළුත්ගම - පිටකොටුව
400/1 - කළුතර - පිටකොටුව
401 - ඇල්පිටිය - කොළඹ
401/1 - ඇල්පිටිය - අළුත්ගම (ඌරගහ හරහා)
401/3 - ඇල්පිටිය - අළුත්ගම (මිරිස් වත්ත ගොනගල හරහා)
402 - ඹබරවාන - ඇල්පිටිය
403 - මතුගම - නෙළුව
403/1 - පැලවත්ත - නෙළුව
403/2 - තවලම - පිටිගල
403/4 - බදුරලිය - නෙළුව
404 - මාපලගම - ඇල්පිටිය (පිටිගල හරහා)
405 - මතුගම - ඇල්පිටිය (වළල්ලාවිට හරහා)
405/1 - බුළුගහහන්දිය - ඇල්පිටිය.
420 කළුතර - හොරණ
422 කළුතර - මොරොන්තුඩුව
428 - වලල්ලාවිට - කොළඹ
428/1 - අවිත්තාව - මතුගම (වලල්ලාවිට හරහා)
428/2 - ගුලවිට - මතුගම (වලල්ලාවිට හරහා)
428/3 - තොටහ - මතුගම (වලල්ලාවිට හරහා)
428/430/1 - වලල්ලාවිට - නාගොඩ රෝහල
430 මතුගම - කොළඹ
431 - කුඩලිගම - කොළඹ
431/1 කුඩලිගම - මතුගම
433 - බදුරලිය - කොළඹ
433/1 - අත්වැල්තොට - කොළඹ
433/2 - කළුගල - කොළඹ
433/3 - බදුරලිය -මතුගම
433/4 - හැඩිගල්ල - කොළඹ
433/6 - පැණිගල - මතුගම
434 - ඩාර්ටන්ෆීල්ඩ් - කොළඹ
434/1 - මූලටියන - මතුගම
435 - පැලවත්ත - කොළඹ (අගලවත්ත හරහා)
435/1 - පැලවත්ත - මතුගම (අගලවත්ත හරහා)
435/2 - පහලහෙවෙස්ස - මතුගම (අගලවත්ත හරහා)
435/3 - නැදුන්වත්ත - මතුගම (අගලවත්ත හරහා)
435/4 - රත්මලේ - මතුගම (අගලවත්ත හරහා)
436 - ඕමත්ත - කොළඹ
436/1 - ඕමත්ත - මතුගම
437 - මොල්කාව - කොළඹ
437/1 - කෙලින්කන්ද - මතුගම ( මෝල්කාව හරහා)
438 - කලවැල්ලාව - කොළඹ
440 - තවාන - මතුගම
440/1 - බටහේන - මතුගම
441 - අළුත්ගම - මතුගම
441/1 - සිරිකඳුර - මතුගම
441/1/1 - සඳසිරිගම - මතුගම
441/2 - මඩවල - මතුගම
441/7 - මඩවල - කොළඹ ( අළුත්ගම හරහා )
443 - දික්හේන - මතුගම
443/1 - දික්හේන - බදුරලිය
443/2 - හැඩිගල්ල - මතුගම
443/3 - බොල්ලුන්න - බදුරලිය
450 - පානදුර - රත්නපුර
437/2- පැළෑඳ - මතුගම ( මෝල්කාව හරහා) පැළෑඳ රජමහා විහාරය - මතුගම
අංක 500 සිට 599 දක්වා
අංක 600 සිට 699 දක්වා
අංක 700 සිට 799 දක්වා
ප්රාදේශීය මාර්ග
මාර්ග අංකය | ඇරඹුම | අවසානය |
126/69 | පානදුර | මාතලේ |
134 | වැලිමඩ | හපුතලේ |
210/363 | රත්නපුරය | වලස්මුල්ල |
211 | හම්බන්තොට | ඇඹිලිපිටිය |
218 | මහියංගනය | දෙහිඅත්තකණ්ඩිය |
218-1 | මහියංගනය | හඟුරන්කෙත |
218-2 | මහියංගනය | කදුරුවෙල |
218-2/22 | කදුරුවෙල | මහාඔය |
218-3 | මහියංගනය | වැලිකන්ද |
218-4 | වෙහෙරගල | බදුල්ල |
218-5 | කුරුණෑගල | මහියංගනය |
218-6 | බදුල්ල | සිරිපුර |
218-7 | දෙහිඅත්තකණ්ඩිය | කදුරුවෙල |
218/22 | අරලගංවිල | අම්පාර |
218/68 | දෙහිඅත්තකණ්ඩිය | මොණරාගල |
218/314 | කදුරුවෙල | බදුල්ල |
218/580 | දෙහිඅත්තකණ්ඩිය | දඹුල්ල |
218/580/042 | බදුල්ල | අනුරාධපුරය |
218/685 | දෙහිඅත්තකණ්ඩිය | හඟුරන්කෙත |
221-1 | සිරිපුර | මහියංගනය |
221/22 | සිරිපුර | මහාඔය |
221-1/22 | ගිරාඳුරුකෝට්ටේ | අම්පාර |
226 | බලංගොඩ | බණ්ඩාරවෙල |
228 | බණ්ඩාරවෙල | බෝරලන්ද |
245-1/182/18-2 | මීගමුව | හැටන් |
245/1/21 | කටුනායක | බදුල්ල |
301/218 | කදුරුවෙල | බිබිලෙ |
310 | වැලිමඩ | බණ්ඩාරවෙල |
311 | නුවරඑළිය | බදුල්ල |
311-2 | නුවරඑළිය | වැලිමඩ |
311/310 | නුවරඑළිය | බණ්ඩාරවෙල |
312/218 | ගලඋඩ | සූරියපොකුණ |
314/580(i)/42 | බදුල්ල | අනුරාධපුරය |
315/1 | හොරණ | මහනුවර |
334-1 | මාතර | කතරගම |
348 | නිට්ටඹුව | රුවන්වැල්ල |
363-6 | ඇඹිලිපිටිය | මිද්දෙනිය |
366-2 | කොළඹ | රදාවෙල |
377-2 | කොළඹ | උඩුගම |
393 | කොළඹ | යක්කලමුල්ල |
393-2 | කොළඹ | බද්දෙගම |
393-3 | කොළඹ | උඩුගම |
399 | මතුගම | පිටිගල |
401 | කොළඹ | ඇල්පිටිය |
403 | මතුගම | නෙළුව |
449 | හොරණ | කරන්දන |
450 | පානදුර | රත්නපුරය |
458/1 | මතුගම | මහනුවර |
470 | අවිස්සාවේල්ල | ඇහැළියගොඩ |
470-2 | අවිස්සාවේල්ල | රත්නපුරය |
473/7 | කොළඹ | කලවාන |
482 | මතුගම | කලවාන |
487 | දෙනියාය | බදුල්ල |
488 | බලංගොඩ | හැටන් |
493 | ඇඹිලිපිටිය | මාතර |
493-1 | ඇඹිලිපිටිය | බෙලිඅත්ත |
493-3 | ඇඹිලිපිටිය | හක්මණ |
493-4 | ගාල්ල | ඇඹිලිපිටිය |
497 | ඇඹිලිපිටිය | සූරියවැව |
504-2 | කොළඹ | හිරිගල්කැටිය |
507 | කුරුණෑගල | කෑගල්ල |
508 | කුරුණෑගල | රඹුක්කන |
509 | කුරුණෑගල | රඹුක්කන |
533 | කුරුණෑගල | වරකාපොල |
548 | කුරුණෑගල | කැකිරාව |
548-1 | කුරුණෑගල | ගල්නෑව |
549 | කුරුණෑගල | දඹුල්ල |
549-1 | කුරුණෑගල | වෑවල |
549-4 | කුරුණෑගල | ගල්කිරියාගම |
549/499 | කුරුණෑගල | සීගිරිය |
552/584 | මාතලේ | ගල්නෑව |
556 | කුරුණෑගල | මාතලේ |
564 | කුරුණෑගල | අංකුඹුර |
564-6 | කුරුණෑගල | මිරිස්සල |
566 | රඹුක්කන | මාවතගම |
581-1 | මාතලේ | කදුරුවෙල |
581-3 | මාතලේ | කදුරුවෙල |
602 | මහනුවර | කුරුණෑගල |
609 | අවිස්සාවේල්ල | දයිගල |
609-1 | අවිස්සාවේල්ල | නාපවල |
662 | මහනුවර | කෑගල්ල |
662-1 | මහනුවර | මාවනැල්ල |
670 | නිට්ටඹුව | වරකාපොල |
674-1 | කොළඹ | කොටියාකුඹුර |
674-3 | අවිස්සාවේල්ල | කෑගල්ල |
677 | කොළඹ | බුලත්කොහුපිටිය |
698 | මහනුවර | හාරගම |
677-4 | අවිස්සාවේල්ල | බුලත්කොහුපිටිය |
750/3 | ඇඹිලිපිටිය | හම්බන්තොට |
744 | පදියපැලැල්ල
(රිකිල්ලගස්කඩ)හරහා
| මහනුවර |
556-2 | සැලගම | මාතලෙ |
720-4 | මහවැලිගම | මහනුවර |
718 | ගම්පල | මහනුවර |
655-4 | යක්ගහපිටිය | මහනුවර |
උපුටා ගැනීම - https://si.wikipedia.org/wiki