ශ්රී ලංකා බස් රථ මාර්ග අංක
අංක 1 සිට 99 දක්වා
කොළඹ- මහනුවර (1)
| 1 | කොළඹ | මහනුවර |
| 1-1 | කොළඹ | කෑගල්ල |
| 1-1/245 | කෑගල්ල | මීගමුව |
| 1-2 | කොළඹ | මාවනැල්ල |
| 1-3 | කොළඹ | වරකාපොල |
| 1-4 | කොළඹ | ගලපිටමඩ |
| 1/245 | මීගමුව | මහනුවර |
| 1/744 | කොළඹ | පැදියපලැල්ල |
| 1/744-3 | කොළඹ | රිකිල්ලගස්කඩ |
කොළඹ- මාතර (2)
| 2 | කොළඹ | මාතර |
| 2-1 | කොළඹ | ගාල්ල |
| 2-3 | කොළඹ | අම්බලන්ගොඩ |
| 2-4 | කොළඹ | යටියන |
| 2/4-3 | මාතර | අනුරාධපුරය |
| 2-6 | කොළඹ | දෙයියන්දර |
| 2-8 | කොළඹ | මීටියාගොඩ |
| 2-9 | කොළඹ | දෙයියන්දර |
| 2-10 | කොළඹ | දෙයියන්දර |
| 2-11 | කොළඹ | දෙයියන්දර |
| 2/1 | මාතර | මහනුවර |
| 2/8 | මාතර | මාතලේ |
| 2/17 | මාතර | ගම්පහ |
| 2/48 | කදුරුවෙල | මාතර |
| 2/187 | මාතර | කටුනායක |
| 2/353 | කොළඹ | පනාකඩුව |
| 2/366/368 | කොළඹ | පස්ගොඩ |
කොළඹ- කතරගම (3 - රත්නපුර ඔස්සේ)
ඔරුගොඩවත්ත, වැල්ලම්පිටිය, කඩුවෙල, හංවැල්ල, අවිස්සාවේල්ල, ඇහැළියගොඩ, රත්නපුර, පැල්මඩුල්ල සහ ඇඹිලිපිටිය වැනි ප්රධාන නගර ඔස්සේ මෙම මාර්ගය වැටී ඇත.
| 3 | කොළඹ | කතරගම |
| 3-1 | කොළඹ | ඇඹිලිපිටිය |
| 3-6 | කොළඹ | රත්නපුරය |
| 3/497 | කොළඹ | සූරියවැව |
| 3/608 | කොළඹ | පනාවෙල |
| 3/610 | කොළඹ | අමිතිරිගල |
කොළඹ-මන්නාරම (4)
| 4 | කොළඹ | මන්ාරම |
| 4-1 | කොළඹ | තලෙයිමන්නාරම |
| 4-3 | කොළඹ | අනුරාධපුරය |
| 4-3/842-1 | කොළඹ | පුල්මුඩෙයි |
| 4-5 | මීගමුව | අනුරාධපුරය |
| 4-7 | කොළඹ | පුත්තලම |
| 4-8 | කොළඹ | කලාඔය |
| 4-9 | කොළඹ | ආනමඩුව |
| 4-9/916 | කොළඹ | ගල්ගමුව |
| 4-10 | කොළඹ | එළුවන්කුලම |
| 4-11 | කොළඹ | හලාවත |
| 4-12 | කල්පිටිය | මන්නාරම |
| 4-13 | පුත්තලම | මන්නාරම |
| 4/844 | කොළඹ | සිරිපුර |
| 4/926 | කොළඹ | බිංගිරිය |
5 - කොළඹ- කුරුණෑගල (මිනුවන්ගොඩ හරහා)
මෙම මාර්ගය වැටී ඇත්තේ පෑලියගොඩ, වත්තල, ජෘ-ඇල, මිනුවන්ගොඩ, දිවුලපිටිය සහ ගිරිඋල්ල ඔස්සේය.
| 5 | කොළඹ | කුරුණෑගල |
| 5-1 | කොළඹ | නාරම්මල |
| 5-10 | කොළඹ | අනුරාධපුරය |
| 5/57/540 | ගල්නෑව | කටුනායක |
| 5/245 | කටුනායක | කුරුණෑගල |
6 - කොළඹ- කුරුණෑගල (වරකාපොල හරහා)
| 6 | කොළඹ | කුරුණැගල |
| 6/57/540 | කොළඹ | ගල්නෑව |
කොළඹ- කල්පිටිය
මෙම මාර්ගය වැටී ඇත්තේ මීගමුව, හලාවත සහ පුත්තලම ඔස්සේය.
| 7 | කොළඹ | කල්පිටිය |
| 7-1 | මීගමුව | කල්පිටිය |
| 7-4 | ජා-ඇල | කල්පිටිය |
කොළඹ- මාතලේ
| 8 | කොළඹ | මාතලේ |
| 8-580 | කොළඹ | මාතලේ- දෙහිඅත්තකණ්ඩිය |
කොළඹ- තෙල්දෙණිය
| 9 | කොළඹ | තෙල්දෙණිය |
| 9-1 | කොළඹ | වත්තේගම |
| 9-2 | කොළඹ | දිගන |
කතරගම- මහනුවර
මෙම මාර්ගය වැල්ලවාය, බණ්ඩාරවෙල, වැලිමඩ සහ නුවරඑළිය වැනි ප්රධාන නගර ඔස්සේ වැටී ඇත.
| 10 | කතරගම | මහනුවර |
| 10 | කතරගම | වැලිමඩ (ගස්වත ඔස්සේ බණ්ඩාරවෙල) |
මාතර- රත්නපුරය
| 11 | මාතර | රත්නපුරය |
| 11-1 | මාතර | ඇඹිලිපිටිය |
| 11-2 | ඇඹිලිපිටිය | කරාපිටිය |
| 11-3 | මාතර | සූරියවැව |
කොළඹ- දියගම
| 13-2 | කොළඹ | දියගම |
| 13-4 | හැටන් | බදුල්ල |
මහනුවර- මොණරාගල
| 14 | මහනුවර | මොණරාගල |
| 14/1/458 | මතුගම | මොණරාගල |
කොළඹ- මැදවච්චිය
| 15 | කොළඹ | මැදවච්චිය |
| 15-1 | කොළඹ | අනුරාධපුරය |
| 15-1-1 | කොළඹ | අනුරාධපුරය |
| 15-2 | කොළඹ | සිරිපුර |
| 15-3 | කොළඹ | කැකිරාව |
| 15-4 | කොළඹ | ගල්නෑව |
| 15-5 | කුරුණෑගල | කැකිරාව |
| 15-5/544 | කුරුණෑගල | ගල්නෑව |
| 15-5/544-1 | කුරුණැගල | බුල්නෑව |
| 15-6 | කොළඹ | ගලෙන්බිඳුනුවැව |
| 15-7 | කොළඹ | වවුනියාව |
| 15-8 | කෑගල්ල | අනුරාධපුරය |
| 15-9 | කුරුණෑගල | ගලෙන්බිඳුනුවැව |
| 15-10 | ඉංගිරිය | අනුරාධපුරය |
| 15-11 | කොළඹ | ජානකපුර |
| 15-16 | හොරොව්පතාන | කුරුණෑගල |
| 15-17 | කුරුණෑගල | අනුරාධපුරය |
| 15-21/490 | කොළඹ | ගල්නෑව |
| 15/87 | කොළඹ | මන්නාරම |
| 15/835 | කොළඹ | හොරොව්පතාන |
| 15/825-1 | කුරුණෑගල | ගලෙන්බිඳුනුවැව |
| 15/968 | කොළඹ | වෑවල |
කොළඹ-නාවලපිටිය
පානදුර-මහනුවර (17 නුගේගොඩ, කෝට්ටේ, කඩුවෙල සහ බැලුම්මහර ඔස්සේ)
| 17 | පානදුර | මහනුවර |
| 17-1 | කුරුණෑගල | පානදුර |
| 17/15-01 | පානදුර | අනුරාධපුරය |
කොළඹ-හැටන්
අවිස්සාවේල්ල, කිතුල්ගල සහ ගිනිගත්හේන ඔස්සේ යයි.
| 18-2 | කොළඹ | හැටන් |
| 18-5 | කොළඹ | පුන්ඩලුඔය |
| 18-6 | කොළඹ | බගවන්තලාව |
| 18/701 | කොළඹ | රාවණාගොඩ |
කොළඹ-ගම්පොළ
මහනුවර-බදුල්ල (21- හාරගම මහවැලි රජ මාවත)
මෙම මාර්ගය හාරගම සහ අධිකාරිගම ඔස්සේ යයි.
| 21 | මහනුවර | බදුල්ල |
| 21-6 | කොළඹ | බදුල්ල |
| 21/312 | බදුල්ල | මහනුවර |
මහනුවර - අම්පාර (22- මහියංගනය ඔස්සේ)
හුන්නස්ගිරිය, හසලක, මහියංගනය, පදියතලාව සහ මහාඔය ඔස්සේ. විවිධ අවස්ථා වල මෙම බස් රථ හාරගම(රජ මාවත)ද භාවිතා කරයි.
| 22-1 | මහනුවර | අක්කරෙයිපත්තු |
| 22-2 | මහනුවර | අම්පාර |
| 22-3 | කෑගල්ල | අම්පාර |
| 22-4 | මහනුවර | තැම්පිටිය |
| 22-5 | මහියංගනය | අම්පාර |
| 22-6 | මහනුවර | මහියංගනය |
| 22-5/217 | අරලගංවිල | පදියතලාව |
| 22-7 | මහනුවර | සිරිපුර |
| 22-7-1 | මහනුවර | දෙහිඅත්තකණ්ඩිය |
| 22-7-2 | මහනුවර | නුවරගල |
| 22-7-3 | කෙසෙල්පොත | මහනුවර |
| 22-8 | කොළඹ | කල්මුණේ |
| 22-9 | කොළඹ | අම්පාර |
| 22-10 | කොළඹ | නින්දවූර් |
| 22/75/218 | අම්පාර | අනුරාධපුරය |
අවිස්සාවේල්ල - කිතුල්ගල
| 23 | අවිස්සාවේල්ල | කිතුල්ගල |
| 23-1 | අවිස්සාවේල්ල | ගිනිගත්හේන |
කොළඹ - හක්මණ
| 26 | කොළඹ | හක්මණ |
| 26-1 | කොළඹ | මිද්දෙනිය |
| 26-2 | කොළඹ | කිරින්ද |
| 26-3 | කොළඹ | දෙයියන්දර |
| 27-2 | ගාල්ල | දෙහිඅත්තකණ්ඩිය |
| 27/218/058 | වැල්ලවාය | අනුරාධපුරය |
| 28 | කොළඹ | මාපලගම |
බදුල්ල - මඩකලපුව[
| 30 | බදුල්ල | මඩකලපුව |
| 30-5 | බදුල්ල | මහාඔය |
මාතර - බණ්ඩාරවෙල[සංස්කරණය]
| 31 | මාතර | බණ්ඩාරවෙල |
| 31-1 | මාතර | නුවරඑළිය |
| 31-2 | මාතර | බදුල්ල |
| 31-3 | ගාල්ල | බදුල්ල |
| 31-4 | බෙලිඅත්ත | බණ්ඩාරවෙල |
කොළඹ - කතරගම (32 - ගාල්ල, මාතර සහ තංගල්ල ඔස්සේ)
කළුතර, අම්බලන්ගොඩ, ගාල්ල සහ මාතර ඔස්සේ.
| 32 | කොළඹ | කතරගම |
| 32-1 | කොළඹ | හම්බන්තොට |
| 32-4 | කොළඹ | තංගල්ල |
| 32-5 | කොළඹ | මිද්දෙනිය |
| 32-7/1 | වලස්මුල්ල | මහනුවර |
| 32/17/49 | තංගල්ල | ත්රිකුණාමලය |
| 32/49 | තංගල්ල | ත්රිකුණාමලය |
| 32/87-2 | වවුනියාව | කතරගම |
| 32/493 | කොළඹ | අඟුණුකොළපැලැස්ස |
මීගමුව
| 34-3 | මීගමුව | කුරුණෑගල |
| 34-4 | මීගමුව | ගිරිඋල්ල |
| 34-10 | මීගමුව | ත්රිකුණාමලය |
ගාල්ල - අම්පාර
| 35 | ගාල්ල | අම්පාර |
| 35-1 | මාතර | අම්පාර |
| 35-3 | මාතර | මොණරාගල |
| 35-6 | ගාල්ල | මහාඔය |
| 35-7 | අම්පාර | අම්බලන්ගොඩ |
| 35-8 | මොණරාගල | කරාපිටිය |
| 35/303 | මාතර | පොතුවිල් |
මහනුවර - මහියංගනය
කොළඹ - මහියංගනය - බිබිලෙ
| 38 | කොළඹ | බිබිලෙ |
| 38-1 | කොළඹ | මහියංගනය |
| 38-3 | කොළඹ | දෙහිඅත්තකණ්ඩිය |
මහනුවර - කදුරුවෙල
| 41-2 | මහනුවර | කදුරුවෙල |
| 41-2/686 | මහනුවර | බිම්පොකුණ |
| 41-2/962 | මහනුවර | සුංගවිල |
| 41-3 | මහනුවර | බුද්ධයාය |
| 41-10 | මහනුවර | ඔනේගම |
| 41-11 | මහනුවර | අරුණපුර |
| 41/48 | මහනුවර | මඩකලපුව |
කොළඹ - උඩුගම සහ මහනුවර - අනුරාධපුරය (42)
| 42 | කොළඹ | උඩුගම |
| 42-2 | මහනුවර | අනුරාධපුරය |
| 42-5 | මහනුවර | නොච්චියාගම |
| 42-8 | කොළඹ | මාපලගම |
| 42-8 | මහනුවර | හොරොව්පතාන |
| 42-9 | කොළඹ | තවලම |
| 42-13 | මාතලේ | ගල්නෑව |
| 42/430 | කොළඹ | මොරවක |
මහනුවර - අනුරාධපුරය - ත්රිකුණාමලය
| 43 | මහනුවර | අනුරාධපුරය |
| 43-1 | මහනුවර | මන්නාරම |
| 43-8 | වවුනියාව | හැටන් |
| 43/857 | මහනුවර | වවුනියාව |
| 44-6 | මහනුවර | නුවරගල |
| 45 | මහනුවර | ත්රිකුණාමලය |
| 45-1 | මාතලේ | ත්රිකුණාමලය |
| 45-2 | හැටන් | ත්රිකුණාමලය |
කෑගල්ල - කදුරුවෙල
මහනුවර - නුවරඑළිය - වැලිමඩ - බදුල්ල
| 47 | මහනුවර | බදුල්ල (පේරාදෙණිය,ගම්පොළ, නුවරඑළිය,වැලිමඩ, ඇටම්පිටිය,හාළිඇල හරහා) |
| 47 | මහනුවර | නුවරඑළිය |
| 47-3 | මහනුවර | වැලිමඩ |
| 47-3/328 | මහනුවර | ලුණුවත්ත |
| 47/1 | මහනුවර | බණ්ඩාරවෙල |
කොළඹ - කල්මුණේ
| 48 | කොළඹ | කල්මුණේ |
| 48-1 | කොළඹ | මඩකලපුව |
| 48-1/962 | මඩකලපුව | සුංගවිල |
| 48-2 | කොළඹ | දියසෙන්පුර |
| 48-3 | කොළඹ | කදුරුවෙල |
| 48-4 | කොළඹ | මැදිරිගිරිය |
| 48-5 | කොළඹ | ඔඩ්ඩමවඩී |
| 48-6 | කොළඹ | හිඟුරක්ගොඩ |
| 48-8 | කුරුණෑගල | කදුරුවෙල |
| 48-9 | කුරුණෑගල | හිඟුරක්ගොඩ |
| 48-11 | කුරුණෑගල | හොරිවිල |
| 48-12 | කොළඹ | අක්කරෙයිපත්තු |
| 48-12/962 | අක්කරෙයිපත්තු | සුංගවිල |
| 48-13 | කොළඹ | තිරුක්කෝවිල් |
| 48-14 | කොළඹ | කාත්තන්කුඩි |
| 48-15 | කොළඹ | සුංගවිල |
| 48-16 | කොළඹ | මාදුරුඔය |
| 48-17 | කොළඹ | වැලිකන්ද |
| 48-18 | කදුරුවෙල | මඩකලපුව |
| 48-19 | කදුරුවෙල | කාත්තන්කුඩි |
| 48-20 | කොළඹ | අඹගස්වැව |
| 48-21 | කදුරුවෙල | අක්කරෙයිපත්තු |
| 48-22 | කුරුණෑගල | දියසෙන්පුර |
| 48-23 | කොළඹ | මීගස්වැව |
| 48-24 | කුරුණෑගල | මීගස්වැව |
| 48-25 | කුරුණෑගල | තුඩුවැව |
| 48-27 | කුරුණෑගල | වැලිකන්ද |
| 48-27/218 | මහියංගනය | කුරුලුබැද්ද |
| 48-28 | කුරුණෑගල | නුවරගල |
| 48-29 | කදුරුවෙල | කල්මුණේ |
| 48/218 | කොළඹ | දෙහිඅත්තකණ්ඩිය |
| 48/218-1 | කොළඹ | සිරිපුර |
| 48/525 | හලාවත | මාදුරුඔය |
| 48/962 | සුංගවිල | කල්මුණේ |
කොළඹ - ත්රිකුණාමලය
| 49 | කොළඹ | ත්රිකුණාමලය |
| 49-1 | කුරුණෑගල | ත්රිකුණාමලය |
| 49/866 | කොළඹ | කින්නියා |
| 49/950 | කොළඹ | මුත්තූර් |
| 49/950-2 | කොළඹ | සේරුවිල |
මහනුවර - හිඟුරක්ගොඩ
මෙහිදී මහනුවර-අබගස්වැව මාර්ග අංක 52 ලෙසද ධාවනය වෙයි.
| 52-3 | මහනුවර | හිඟුරක්ගොඩ |
| 52-3/996-2 | මහනුවර | සියඹලාගස්හන්දිය |
| 52-6 | මහනුවර | අඹගස්වැව |
| 52-8 | මහනුවර | දියසෙන්පුර |
| 52-13 | මහනුවර | මීගස්වැව |
| 55/245 | මීගමුව | නුවරගල |
කොළඹ - අනුරාධපුරය
| 57 | කොළඹ | අනුරාධපුරය |
| 57-1 | කොළඹ | ගල්ගමුව |
| 57-2 | කුරුණෑගල | වවුනියාව |
| 57-5 | කුරුණෑගල | අනුරාධපුරය |
| 57-7 | අනුරාධපුරය | පොල්ගහවෙල |
| 57-9 | කෑගල්ල | අනුරාධපුරය |
| 57-10 | කුරුණෑගල | මැදවච්චිය |
| 57-11 | කොළඹ | ජානකපුර |
| 57-16 | කුරුණෑගල | විලච්චිය |
| 57-17 | කොළඹ | කැබිතිගොල්ලෑව |
| 57/978 | කොළඹ | කලාඔය |
කොළඹ - දෙනියාය
| 60 | කොළඹ | දෙනියාය |
| 60-1 | කොළඹ | අකුරැස්ස |
| 60-3 | කොළඹ | දෙයියන්දර |
අළුත්ගම - පානදුර - බදුල්ල (64 - බණ්ඩාරගම, රත්නපුරය සහ බලංගොඩ ඔස්සේ)
හොරණ, බණ්ඩාරගම, කිරිඇල්ල, රත්නපුරය, පැල්මඩුල්ල, බලංගොඩ සහ බණ්ඩාරවෙල ඔස්සේ.
| 64 [2] | පානදුර | කැටවත්ත |
| 64/320 | පානදුර | ඇටම්පිටිය |
| 64 | අළුත්ගම | බදුල්ල |
| 64-3 | පානදුර | බදුල්ල |
| 64/98 | පානදුර | අම්පාර |
කොළඹ - රක්වාන
මහනුවර - රත්නපුරය (69 - කෑගල්ල සහ අවිස්සාවේල්ල ඔස්සේ)
මෙම මාර්ගය
කෑගල්ල, ගලිගමුව, කොටියාකුඹුර සහ කරවනැල්ල ඔස්සේ යයි.
| 69 | මහනුවර | රත්නපුරය |
| 69-1 | මහනුවර | ඇඹිලිපිටිය |
| 69-2 | කෑගල්ල | රත්නපුරය |
| 69-4 | මහනුවර | අවිස්සාවේල්ල |
| 69/15-8 | ඇඹිලිපිටිය | අනුරාධපුරය |
අනුරාධපුරය - අම්පාර
ත්රිකුණාමලය - අම්පාර - අක්කරෙයිපත්තු
| 76 | ත්රිකුණාමලය | අක්කරෙයිපත්තු |
| 76-1 | ත්රිකුණාමලය | කල්මුණේ |
| 76-2 | ත්රිකුණාමලය | මඩකලපුව |
| 76-3 | ත්රිකුණාමලය | අම්පාර |
| 76-4 | ත්රිකුණාමලය | |
| 76/218/314 | ත්රිකුණාමලය | බදුල්ල |
කොළඹ - නාවලපිටිය
කොළඹ - නුවරඑළිය (79 - පේරදෙණිය ඔස්සේ)
කෑගල්ල, පේරදෙණිය, ගම්පොළ සහ පුස්සැල්ලෑව ඔස්සේ.
| 79 | කොළඹ | නුවරඑළිය |
| 79-1 | කොළඹ | වැලිමඩ |
පුත්තලම - මඩකලපුව- වවුනියාව - ත්රිකුණාමලය - අක්කරෙයිපත්තු
| 81/48 | පුත්තලම | මඩකලපුව |
| 86-1 | වවුනියාව | මඩකලපුව |
| 87-2 | කොළඹ | වවුනියාව |
| 88-2 | වවුනියාව | ත්රිකුණාමලය |
| 89 | වවුනියාව | තිරුක්කෝවිල් |
| 89-1 | වවුනියාව | අක්කරෙයිපත්තු |
කොළඹ - කුලියාපිටිය
| 92-4 | කොළඹ | කුලියාපිටිය |
| 92-5 | කුලියාපිටිය | මීගමුව |
| 92/929 | කොළඹ | කුලියාපිටිය |
ඇඹිලිපිටිය - බදුල්ල
කොළඹ - අක්කරෙයිපත්තු (98 - කඩුවෙල, හංවැල්ල, අවිස්සාවේල්ල සහ රත්නපුරය ඔස්සේ)
| 98 | කොළඹ | අක්කරෙයිපත්තු |
| 98-1 | කොළඹ | අම්පාර |
| 98-2 | කොළඹ | මොණරාගල |
| 98-3 | කොළඹ | කල්මුණේ |
| 98-4 | කොළඹ | පොතුවිල් |
| 98-5 | කොළඹ | වැල්ලවාය |
| 98-6 | කොළඹ | බලංගොඩ |
| 98-8 | කොළඹ | පානම |
| 98-9 | මොණරාගල | කල්මුණේ |
| 98-10 | මොණරාගල | අක්කරෙයිපත්තු |
| 98-11 | කොළඹ | බඩල්කුඹුර |
| 98-13 | කොළඹ | අම්පාර |
| 98-14 | කොළඹ | මොණරාගල |
| 98-15 | කොළඹ | වැල්ලවාය |
| 98/469 | කොළඹ | කුඹල්ගම |
| 98/486-1 | කොළඹ | වැලිඔය |
| 98/488-4 | කොළඹ | පින්නවල |
කොළඹ - බදුල්ල (99 - හයි ලෙවල් පාර, අවිස්සාවේල්ල, රත්නපුරය සහ බලංගොඩ ඔස්සේ)
| 99 | කොළඹ | බදුල්ල |
| 99-2 | කොළඹ | බණ්ඩාරවෙල |
| 99-4 | කොළඹ | බලංගොඩ |
| 99-8 | කොළඹ | පස්සර |
| 99-9 | කොළඹ | ලුනුගල |
| 99-10 | කොළඹ | වැලිමඩ |
| 99-10 | කොළඹ | වැලිමඩ - බණ්ඩාරවෙල ඔස්සේ ගස්වත්ත |
| 99/469 | කොළඹ | කුඹල්ගම |
| 99/488-4 | කොළඹ | පින්නවල |
| 99-19 | කොළඹ | ගුරුතලාව - (ඔස්සේ) 6 සැතපුම් කණුව |
කොළඹ - රත්නපුරය (122 - හයි ලෙවල් පාර ඔස්සේ)
නුගේගොඩ, මහරගම, කොට්ටාව, හෝමාගම, ගොඩගම සහ මීපේ ඔස්සේ.
| 122 | කොළඹ | රත්නපුරය |
| 122/210 | කොළඹ | ඇඹිලිපිටිය |
| 122/210-1 | කොළඹ | සූරියවැව |
| 122/210-2 | කොළඹ | මිද්දෙනිය |
| 122/210-3 | කොළඹ | වලස්මුල්ල |
| 122/210-4 | කොළඹ | අඟුණුකොළපැලැස්ස |
| 122/210-5 | කොළඹ | සෙවනගල |
| 122/210/211 | කොළඹ | හම්බන්තොට |
| 122/467 | කොළඹ | රක්වාන |
අංක 200 සිට 299 දක්වා
බදුල්ල - කදුරුවෙල (218)
| 218/314 | බදුල්ල | කදුරුවෙල |
| 218 | මහියංගණය | කදුරුවෙල |
බදුල්ල - බණ්ඩාරවෙල (296)
බණ්ඩාරවෙල - නුවරඑළිය (310)
| 310 | බණ්ඩාරවෙල | වැලිමඩ |
| 310 | බණ්ඩාරවෙල | නුවරඑළිය |
බදුල්ල - නුවරඑළිය (311)
| 311 | බදුල්ල | නුවරඑළිය |
| 311 | බදුල්ල | වැලිමඩ |
| 311 | වැලිමඩ | නුවරඑළිය |
| 314/218/311 | නුවරඑළිය | කදුරුවෙල (බදුල්ල,මහියංගණය හරහා) |
| 314/311 | වැලිමඩ | මහියංගණය (බදුල්ල හරහා) |
| 314/311 | වැලිමඩ | දිවුලපැලැස්ස (බදුල්ල,මහියංගණය හරහා) |
| 302/311 | වැලිමඩ | බිබිල (බදුල්ල හරහා) |
| 30/311 | නුවරඑළිය | මඩකලපුව (බදුල්ල හරහා) |
399 - පැලවත්ත - ඇල්පිටිය 399/1 - පිටිගල - මතුගම ( උතුරු පිටිගල හරහා )
අංක 400 සිට 499 දක්වා
400 - අළුත්ගම - පිටකොටුව
400/1 - කළුතර - පිටකොටුව
401 - ඇල්පිටිය - කොළඹ
401/1 - ඇල්පිටිය - අළුත්ගම (ඌරගහ හරහා)
401/3 - ඇල්පිටිය - අළුත්ගම (මිරිස් වත්ත ගොනගල හරහා)
402 - ඹබරවාන - ඇල්පිටිය
403 - මතුගම - නෙළුව
403/1 - පැලවත්ත - නෙළුව
403/2 - තවලම - පිටිගල
403/4 - බදුරලිය - නෙළුව
404 - මාපලගම - ඇල්පිටිය (පිටිගල හරහා)
405 - මතුගම - ඇල්පිටිය (වළල්ලාවිට හරහා)
405/1 - බුළුගහහන්දිය - ඇල්පිටිය.
420 කළුතර - හොරණ
422 කළුතර - මොරොන්තුඩුව
428 - වලල්ලාවිට - කොළඹ
428/1 - අවිත්තාව - මතුගම (වලල්ලාවිට හරහා)
428/2 - ගුලවිට - මතුගම (වලල්ලාවිට හරහා)
428/3 - තොටහ - මතුගම (වලල්ලාවිට හරහා)
428/430/1 - වලල්ලාවිට - නාගොඩ රෝහල
430 මතුගම - කොළඹ
431 - කුඩලිගම - කොළඹ
431/1 කුඩලිගම - මතුගම
433 - බදුරලිය - කොළඹ
433/1 - අත්වැල්තොට - කොළඹ
433/2 - කළුගල - කොළඹ
433/3 - බදුරලිය -මතුගම
433/4 - හැඩිගල්ල - කොළඹ
433/6 - පැණිගල - මතුගම
434 - ඩාර්ටන්ෆීල්ඩ් - කොළඹ
434/1 - මූලටියන - මතුගම
435 - පැලවත්ත - කොළඹ (අගලවත්ත හරහා)
435/1 - පැලවත්ත - මතුගම (අගලවත්ත හරහා)
435/2 - පහලහෙවෙස්ස - මතුගම (අගලවත්ත හරහා)
435/3 - නැදුන්වත්ත - මතුගම (අගලවත්ත හරහා)
435/4 - රත්මලේ - මතුගම (අගලවත්ත හරහා)
436 - ඕමත්ත - කොළඹ
436/1 - ඕමත්ත - මතුගම
437 - මොල්කාව - කොළඹ
437/1 - කෙලින්කන්ද - මතුගම ( මෝල්කාව හරහා)
438 - කලවැල්ලාව - කොළඹ
440 - තවාන - මතුගම
440/1 - බටහේන - මතුගම
441 - අළුත්ගම - මතුගම
441/1 - සිරිකඳුර - මතුගම
441/1/1 - සඳසිරිගම - මතුගම
441/2 - මඩවල - මතුගම
441/7 - මඩවල - කොළඹ ( අළුත්ගම හරහා )
443 - දික්හේන - මතුගම
443/1 - දික්හේන - බදුරලිය
443/2 - හැඩිගල්ල - මතුගම
443/3 - බොල්ලුන්න - බදුරලිය
450 - පානදුර - රත්නපුර
437/2- පැළෑඳ - මතුගම ( මෝල්කාව හරහා) පැළෑඳ රජමහා විහාරය - මතුගම
අංක 500 සිට 599 දක්වා
අංක 600 සිට 699 දක්වා
අංක 700 සිට 799 දක්වා
ප්රාදේශීය මාර්ග
| මාර්ග අංකය | ඇරඹුම | අවසානය |
| 126/69 | පානදුර | මාතලේ |
| 134 | වැලිමඩ | හපුතලේ |
| 210/363 | රත්නපුරය | වලස්මුල්ල |
| 211 | හම්බන්තොට | ඇඹිලිපිටිය |
| 218 | මහියංගනය | දෙහිඅත්තකණ්ඩිය |
| 218-1 | මහියංගනය | හඟුරන්කෙත |
| 218-2 | මහියංගනය | කදුරුවෙල |
| 218-2/22 | කදුරුවෙල | මහාඔය |
| 218-3 | මහියංගනය | වැලිකන්ද |
| 218-4 | වෙහෙරගල | බදුල්ල |
| 218-5 | කුරුණෑගල | මහියංගනය |
| 218-6 | බදුල්ල | සිරිපුර |
| 218-7 | දෙහිඅත්තකණ්ඩිය | කදුරුවෙල |
| 218/22 | අරලගංවිල | අම්පාර |
| 218/68 | දෙහිඅත්තකණ්ඩිය | මොණරාගල |
| 218/314 | කදුරුවෙල | බදුල්ල |
| 218/580 | දෙහිඅත්තකණ්ඩිය | දඹුල්ල |
| 218/580/042 | බදුල්ල | අනුරාධපුරය |
| 218/685 | දෙහිඅත්තකණ්ඩිය | හඟුරන්කෙත |
| 221-1 | සිරිපුර | මහියංගනය |
| 221/22 | සිරිපුර | මහාඔය |
| 221-1/22 | ගිරාඳුරුකෝට්ටේ | අම්පාර |
| 226 | බලංගොඩ | බණ්ඩාරවෙල |
| 228 | බණ්ඩාරවෙල | බෝරලන්ද |
| 245-1/182/18-2 | මීගමුව | හැටන් |
| 245/1/21 | කටුනායක | බදුල්ල |
| 301/218 | කදුරුවෙල | බිබිලෙ |
| 310 | වැලිමඩ | බණ්ඩාරවෙල |
| 311 | නුවරඑළිය | බදුල්ල |
| 311-2 | නුවරඑළිය | වැලිමඩ |
| 311/310 | නුවරඑළිය | බණ්ඩාරවෙල |
| 312/218 | ගලඋඩ | සූරියපොකුණ |
| 314/580(i)/42 | බදුල්ල | අනුරාධපුරය |
| 315/1 | හොරණ | මහනුවර |
| 334-1 | මාතර | කතරගම |
| 348 | නිට්ටඹුව | රුවන්වැල්ල |
| 363-6 | ඇඹිලිපිටිය | මිද්දෙනිය |
| 366-2 | කොළඹ | රදාවෙල |
| 377-2 | කොළඹ | උඩුගම |
| 393 | කොළඹ | යක්කලමුල්ල |
| 393-2 | කොළඹ | බද්දෙගම |
| 393-3 | කොළඹ | උඩුගම |
| 399 | මතුගම | පිටිගල |
| 401 | කොළඹ | ඇල්පිටිය |
| 403 | මතුගම | නෙළුව |
| 449 | හොරණ | කරන්දන |
| 450 | පානදුර | රත්නපුරය |
| 458/1 | මතුගම | මහනුවර |
| 470 | අවිස්සාවේල්ල | ඇහැළියගොඩ |
| 470-2 | අවිස්සාවේල්ල | රත්නපුරය |
| 473/7 | කොළඹ | කලවාන |
| 482 | මතුගම | කලවාන |
| 487 | දෙනියාය | බදුල්ල |
| 488 | බලංගොඩ | හැටන් |
| 493 | ඇඹිලිපිටිය | මාතර |
| 493-1 | ඇඹිලිපිටිය | බෙලිඅත්ත |
| 493-3 | ඇඹිලිපිටිය | හක්මණ |
| 493-4 | ගාල්ල | ඇඹිලිපිටිය |
| 497 | ඇඹිලිපිටිය | සූරියවැව |
| 504-2 | කොළඹ | හිරිගල්කැටිය |
| 507 | කුරුණෑගල | කෑගල්ල |
| 508 | කුරුණෑගල | රඹුක්කන |
| 509 | කුරුණෑගල | රඹුක්කන |
| 533 | කුරුණෑගල | වරකාපොල |
| 548 | කුරුණෑගල | කැකිරාව |
| 548-1 | කුරුණෑගල | ගල්නෑව |
| 549 | කුරුණෑගල | දඹුල්ල |
| 549-1 | කුරුණෑගල | වෑවල |
| 549-4 | කුරුණෑගල | ගල්කිරියාගම |
| 549/499 | කුරුණෑගල | සීගිරිය |
| 552/584 | මාතලේ | ගල්නෑව |
| 556 | කුරුණෑගල | මාතලේ |
| 564 | කුරුණෑගල | අංකුඹුර |
| 564-6 | කුරුණෑගල | මිරිස්සල |
| 566 | රඹුක්කන | මාවතගම |
| 581-1 | මාතලේ | කදුරුවෙල |
| 581-3 | මාතලේ | කදුරුවෙල |
| 602 | මහනුවර | කුරුණෑගල |
| 609 | අවිස්සාවේල්ල | දයිගල |
| 609-1 | අවිස්සාවේල්ල | නාපවල |
| 662 | මහනුවර | කෑගල්ල |
| 662-1 | මහනුවර | මාවනැල්ල |
| 670 | නිට්ටඹුව | වරකාපොල |
| 674-1 | කොළඹ | කොටියාකුඹුර |
| 674-3 | අවිස්සාවේල්ල | කෑගල්ල |
| 677 | කොළඹ | බුලත්කොහුපිටිය |
| 698 | මහනුවර | හාරගම |
| 677-4 | අවිස්සාවේල්ල | බුලත්කොහුපිටිය |
| 750/3 | ඇඹිලිපිටිය | හම්බන්තොට |
| 744 | පදියපැලැල්ල
(රිකිල්ලගස්කඩ)හරහා
| මහනුවර |
| 556-2 | සැලගම | මාතලෙ |
| 720-4 | මහවැලිගම | මහනුවර |
| 718 | ගම්පල | මහනුවර |
| 655-4 | යක්ගහපිටිය | මහනුවර |
උපුටා ගැනීම - https://si.wikipedia.org/wiki