Monday, December 24, 2018

ශ්‍රී ලංකා බස් රථ මාර්ග අංක

ශ්‍රී ලංකා බස් රථ මාර්ග අංක

අංක 1 සිට 99 දක්වා

මාර්ග අංකයඅන්තය 1අන්තය 2
1කොළඹමහනුවර
2කොළඹමාතර
3කොළඹකතරගම (රත්නපුර හරහා - පරණ පාර)
4කොළඹමන්නාරම (හලාවත හරහා)
5කොළඹකුරුණෑගල (මිනුවන්ගොඩ හරහා)
6කොළඹකුරුණෑගල (වරකාපොල හරහා)
7කොළඹකල්පිටිය
8කොළඹමාතලේ
9කොළඹතෙල්දෙණිය / වත්තේගම
10කතරගමමහනුවර
11රත්නපුරමාතර (නෝනගම හරහා)
15කොළඹමැදවච්චිය (කැකිරාව හරහා)
16කොළඹනාවලපිටිය(පේරාදෙණිය හරහා)
18කොළඹහැටන් (අවිස්සාවේල්ල හරහා)
19කොළඹගම්පොල(පේරාදෙණිය හරහා)
21මහනුවරබදුල්ල (හාරගම හරහා /රන්දෙණිගල පාර)
22මහනුවරමහියන්ගණය
32කොළඹකතරගම (මාතර හරහා)
34මීගමුවකුරුණෑගල
41මහනුවරකදුරුවෙල
42මහනුවරඅනුරාධපුර
43මහනුවරවව්නියාව
45මහනුවරත්‍රිකුණාමලය
47මහනුවරනුවරඑළිය/බදුල්ල
48කොළඹකදුරුවෙල
52මහනුවරදියසෙන්පුර
57කුරුණෑගලවවුනියාව (ඇල්ල හරහා)
69මහනුවරඅවිස්සාවේල්ල (කෑගල්ල හරහා)
79කොළඹනාවලපිටිය (අවිස්සාවේල්ල හරහා)
87කොළඹයාපනය (පුත්තලම හරහා)
92කොළඹකුලියාපිටිය
98කොළඹබදුල්ල (පරණ පාර)
99කොළඹබදුල්ල (අලුත් පාර)

කොළඹ- මහනුවර (1)

මාර්ග අංකයඅන්තය 1අන්තය 2
1කොළඹමහනුවර
1-1කොළඹකෑගල්ල
1-1/245කෑගල්ලමීගමුව
1-2කොළඹමාවනැල්ල
1-3කොළඹවරකාපොල
1-4කොළඹගලපිටමඩ
1/245මීගමුවමහනුවර
1/744කොළඹපැදියපලැල්ල
1/744-3කොළඹරිකිල්ලගස්කඩ

කොළඹ- මාතර (2)

කොළඹ- මාතර මාර්ගය වැටී ඇත්තේ මොරටුවපානදුරකළුතරඅළුත්ගමඅම්බලන්ගොඩහික්කඩුව සහ ගාල්ල වැනි සමහරක් ප්‍රධාන නගර ඔස්සේය. (මහාමාර්ගය A2)
මාර්ග අංකයඅන්තය 1අන්තය 2
2කොළඹමාතර
2-1කොළඹගාල්ල
2-3කොළඹඅම්බලන්ගොඩ
2-4කොළඹයටියන
2/4-3මාතරඅනුරාධපුරය
2-6කොළඹදෙයියන්දර
2-8කොළඹමීටියාගොඩ
2-9කොළඹදෙයියන්දර
2-10කොළඹදෙයියන්දර
2-11කොළඹදෙයියන්දර
2/1මාතරමහනුවර
2/8මාතරමාතලේ
2/17මාතරගම්පහ
2/48කදුරුවෙලමාතර
2/187මාතරකටුනායක
2/353කොළඹපනාකඩුව
2/366/368කොළඹපස්ගොඩ

කොළඹ- කතරගම (3 - රත්නපුර ඔස්සේ)

ඔරුගොඩවත්ත, වැල්ලම්පිටිය, කඩුවෙල, හංවැල්ල, අවිස්සාවේල්ල, ඇහැළියගොඩ, රත්නපුර, පැල්මඩුල්ල සහ ඇඹිලිපිටිය වැනි ප්‍රධාන නගර ඔස්සේ මෙම මාර්ගය වැටී ඇත.
මාර්ග අංකයඅන්තය 1අන්තය 2
3කොළඹකතරගම
3-1කොළඹඇඹිලිපිටිය
3-6කොළඹරත්නපුරය
3/497කොළඹසූරියවැව
3/608කොළඹපනාවෙල
3/610කොළඹඅමිතිරිගල

කොළඹ-මන්නාරම (4)

මෙම මාර්ගය වැටී ඇත්තේ මීගමුවහලාවතපුත්තලම ඔස්සේය. ( දැනට මැදවච්චිය ඔස්සේ ගමන් කරයි)
මාර්ග අංකයඅන්තය 1අන්තය 2
4කොළඹමන්ාරම
4-1කොළඹතලෙයිමන්නාරම
4-3කොළඹඅනුරාධපුරය
4-3/842-1කොළඹපුල්මුඩෙයි
4-5මීගමුවඅනුරාධපුරය
4-7කොළඹපුත්තලම
4-8කොළඹකලාඔය
4-9කොළඹආනමඩුව
4-9/916කොළඹගල්ගමුව
4-10කොළඹඑළුවන්කුලම
4-11කොළඹහලාවත
4-12කල්පිටියමන්නාරම
4-13පුත්තලමමන්නාරම
4/844කොළඹසිරිපුර
4/926කොළඹබිංගිරිය

5 - කොළඹ- කුරුණෑගල (මිනුවන්ගොඩ හරහා)

මෙම මාර්ගය වැටී ඇත්තේ පෑලියගොඩ, වත්තල, ජෘ-ඇල, මිනුවන්ගොඩ, දිවුලපිටිය සහ ගිරිඋල්ල ඔස්සේය.
මාර්ග අංකයඅන්තය 1අන්තය 2
5කොළඹකුරුණෑගල
5-1කොළඹනාරම්මල
5-10කොළඹඅනුරාධපුරය
5/57/540ගල්නෑවකටුනායක
5/245කටුනායකකුරුණෑගල

6 - කොළඹ- කුරුණෑගල (වරකාපොල හරහා)

මාර්ග අංකයඅන්තය 1අන්තය 2
6කොළඹකුරුණැගල
6/57/540කොළඹගල්නෑව

කොළඹ- කල්පිටිය

මෙම මාර්ගය වැටී ඇත්තේ මීගමුව, හලාවත සහ පුත්තලම ඔස්සේය.
7කොළඹකල්පිටිය
7-1මීගමුවකල්පිටිය
7-4ජා-ඇලකල්පිටිය

කොළඹ- මාතලේ

කොළඹ- මාතලේ සහ කොළඹ- වත්තේගම යන මාර්ග දෙකම වැටී ඇත්තේ කෑගල්ලමහනුවර හා කටුගස්කොට ඔස්සේය.
8කොළඹමාතලේ
8-580කොළඹමාතලේ- දෙහිඅත්තකණ්ඩිය

කොළඹ- තෙල්දෙණිය

මෙම මාර්ගය වැටී ඇත්තේ කෑගල්ලමහනුවර සහ කටුගස්තොට ඔස්සේය.
9කොළඹතෙල්දෙණිය
9-1කොළඹවත්තේගම
9-2කොළඹදිගන

කතරගම- මහනුවර

මෙම මාර්ගය වැල්ලවාය, බණ්ඩාරවෙල, වැලිමඩ සහ නුවරඑළිය වැනි ප්‍රධාන නගර ඔස්සේ වැටී ඇත.
10කතරගමමහනුවර
10කතරගමවැලිමඩ (ගස්වත ඔස්සේ බණ්ඩාරවෙල)

මාතර- රත්නපුරය

11මාතරරත්නපුරය
11-1මාතරඇඹිලිපිටිය
11-2ඇඹිලිපිටියකරාපිටිය
11-3මාතරසූරියවැව

කොළඹ- දියගම

13-2කොළඹදියගම
13-4හැටන්බදුල්ල

මහනුවර- මොණරාගල

මෙම මාර්ගය වැටී ඇත්තේ බිබිල සහ මහියංගනය ඔස්සේය.
14මහනුවරමොණරාගල
14/1/458මතුගමමොණරාගල

කොළඹ- මැදවච්චිය

15කොළඹමැදවච්චිය
15-1කොළඹඅනුරාධපුරය
15-1-1කොළඹඅනුරාධපුරය
15-2කොළඹසිරිපුර
15-3කොළඹකැකිරාව
15-4කොළඹගල්නෑව
15-5කුරුණෑගලකැකිරාව
15-5/544කුරුණෑගලගල්නෑව
15-5/544-1කුරුණැගලබුල්නෑව
15-6කොළඹගලෙන්බිඳුනුවැව
15-7කොළඹවවුනියාව
15-8කෑගල්ලඅනුරාධපුරය
15-9කුරුණෑගලගලෙන්බිඳුනුවැව
15-10ඉංගිරියඅනුරාධපුරය
15-11කොළඹජානකපුර
15-16හොරොව්පතානකුරුණෑගල
15-17කුරුණෑගලඅනුරාධපුරය
15-21/490කොළඹගල්නෑව
15/87කොළඹමන්නාරම
15/835කොළඹහොරොව්පතාන
15/825-1කුරුණෑගලගලෙන්බිඳුනුවැව
15/968කොළඹවෑවල

කොළඹ-නාවලපිටිය

මෙම මාර්ගය අවිස්සාවේල්ලකිතුල්ගල සහ ගිනිගත්හේන ඔස්සේ වැටී ඇත.
16කොළඹනාවලපිටිය

පානදුර-මහනුවර (17 නුගේගොඩ, කෝට්ටේ, කඩුවෙල සහ බැලුම්මහර ඔස්සේ)

පානදුර - මහනුවර මාර්ගය මොරටුව, දෙහිවල, නුගේගොඩ, බත්තරමුල්ලකඩුවෙල සහ බැලුම්මහර ඔස්සේ යැවෙන ජනප්‍රිය මාර්ගයකි.
17පානදුරමහනුවර
17-1කුරුණෑගලපානදුර
17/15-01පානදුරඅනුරාධපුරය

කොළඹ-හැටන්

අවිස්සාවේල්ල, කිතුල්ගල සහ ගිනිගත්හේන ඔස්සේ යයි.
18-2කොළඹහැටන්
18-5කොළඹපුන්ඩලුඔය
18-6කොළඹබගවන්තලාව
18/701කොළඹරාවණාගොඩ

කොළඹ-ගම්පොළ

කෑගල්ලපේරදෙණිය ඔස්සේ යයි.
19කොළඹගම්පොළ

මහනුවර-බදුල්ල (21- හාරගම මහවැලි රජ මාවත)

මෙම මාර්ගය හාරගම සහ අධිකාරිගම ඔස්සේ යයි.
21මහනුවරබදුල්ල
21-6කොළඹබදුල්ල
21/312බදුල්ලමහනුවර

මහනුවර - අම්පාර (22- මහියංගනය ඔස්සේ)

හුන්නස්ගිරිය, හසලක, මහියංගනය, පදියතලාව සහ මහාඔය ඔස්සේ. විවිධ අවස්ථා වල මෙම බස් රථ හාරගම(රජ මාවත)ද භාවිතා කරයි.
22-1මහනුවරඅක්කරෙයිපත්තු
22-2මහනුවරඅම්පාර
22-3කෑගල්ලඅම්පාර
22-4මහනුවරතැම්පිටිය
22-5මහියංගනයඅම්පාර
22-6මහනුවරමහියංගනය
22-5/217අරලගංවිලපදියතලාව
22-7මහනුවරසිරිපුර
22-7-1මහනුවරදෙහිඅත්තකණ්ඩිය
22-7-2මහනුවරනුවරගල
22-7-3කෙසෙල්පොතමහනුවර
22-8කොළඹකල්මුණේ
22-9කොළඹඅම්පාර
22-10කොළඹනින්දවූර්
22/75/218අම්පාරඅනුරාධපුරය

අවිස්සාවේල්ල - කිතුල්ගල

23අවිස්සාවේල්ලකිතුල්ගල
23-1අවිස්සාවේල්ලගිනිගත්හේන

කොළඹ - හක්මණ

26කොළඹහක්මණ
26-1කොළඹමිද්දෙනිය
26-2කොළඹකිරින්ද
26-3කොළඹදෙයියන්දර
27-2ගාල්ලදෙහිඅත්තකණ්ඩිය
27/218/058වැල්ලවායඅනුරාධපුරය
28කොළඹමාපලගම

බදුල්ල - මඩකලපුව[

30බදුල්ලමඩකලපුව
30-5බදුල්ලමහාඔය

මාතර - බණ්ඩාරවෙල[සංස්කරණය]

31මාතරබණ්ඩාරවෙල
31-1මාතරනුවරඑළිය
31-2මාතරබදුල්ල
31-3ගාල්ලබදුල්ල
31-4බෙලිඅත්තබණ්ඩාරවෙල

කොළඹ - කතරගම (32 - ගාල්ල, මාතර සහ තංගල්ල ඔස්සේ)

කළුතර, අම්බලන්ගොඩ, ගාල්ල සහ මාතර ඔස්සේ.
32කොළඹකතරගම
32-1කොළඹහම්බන්තොට
32-4කොළඹතංගල්ල
32-5කොළඹමිද්දෙනිය
32-7/1වලස්මුල්ලමහනුවර
32/17/49තංගල්ලත්‍රිකුණාමලය
32/49තංගල්ලත්‍රිකුණාමලය
32/87-2වවුනියාවකතරගම
32/493කොළඹඅඟුණුකොළපැලැස්ස

මීගමුව

34-3මීගමුවකුරුණෑගල
34-4මීගමුවගිරිඋල්ල
34-10මීගමුවත්‍රිකුණාමලය

ගාල්ල - අම්පාර

35ගාල්ලඅම්පාර
35-1මාතරඅම්පාර
35-3මාතරමොණරාගල
35-6ගාල්ලමහාඔය
35-7අම්පාරඅම්බලන්ගොඩ
35-8මොණරාගලකරාපිටිය
35/303මාතරපොතුවිල්

මහනුවර - මහියංගනය

36-1මහනුවරමහියංගනය

කොළඹ - මහියංගනය - බිබිලෙ

38කොළඹබිබිලෙ
38-1කොළඹමහියංගනය
38-3කොළඹදෙහිඅත්තකණ්ඩිය

මහනුවර - කදුරුවෙල

41-2මහනුවරකදුරුවෙල
41-2/686මහනුවරබිම්පොකුණ
41-2/962මහනුවරසුංගවිල
41-3මහනුවරබුද්ධයාය
41-10මහනුවරඔනේගම
41-11මහනුවරඅරුණපුර
41/48මහනුවරමඩකලපුව

කොළඹ - උඩුගම සහ මහනුවර - අනුරාධපුරය (42)

42කොළඹඋඩුගම
42-2මහනුවරඅනුරාධපුරය
42-5මහනුවරනොච්චියාගම
42-8කොළඹමාපලගම
42-8මහනුවරහොරොව්පතාන
42-9කොළඹතවලම
42-13මාතලේගල්නෑව
42/430කොළඹමොරවක

මහනුවර - අනුරාධපුරය - ත්‍රිකුණාමලය

43මහනුවරඅනුරාධපුරය
43-1මහනුවරමන්නාරම
43-8වවුනියාවහැටන්
43/857මහනුවරවවුනියාව
44-6මහනුවරනුවරගල
45මහනුවරත්‍රිකුණාමලය
45-1මාතලේත්‍රිකුණාමලය
45-2හැටන්ත්‍රිකුණාමලය

කෑගල්ල - කදුරුවෙල

46කෑගල්ලකදුරුවෙල

මහනුවර - නුවරඑළිය - වැලිමඩ - බදුල්ල

47මහනුවරබදුල්ල (පේරාදෙණිය,ගම්පොළ, නුවරඑළිය,වැලිමඩ, ඇටම්පිටිය,හාළිඇල හරහා)
47මහනුවරනුවරඑළිය
47-3මහනුවරවැලිමඩ
47-3/328මහනුවරලුණුවත්ත
47/1මහනුවරබණ්ඩාරවෙල

කොළඹ - කල්මුණේ

48කොළඹකල්මුණේ
48-1කොළඹමඩකලපුව
48-1/962මඩකලපුවසුංගවිල
48-2කොළඹදියසෙන්පුර
48-3කොළඹකදුරුවෙල
48-4කොළඹමැදිරිගිරිය
48-5කොළඹඔඩ්ඩමවඩී
48-6කොළඹහිඟුරක්ගොඩ
48-8කුරුණෑගලකදුරුවෙල
48-9කුරුණෑගලහිඟුරක්ගොඩ
48-11කුරුණෑගලහොරිවිල
48-12කොළඹඅක්කරෙයිපත්තු
48-12/962අක්කරෙයිපත්තුසුංගවිල
48-13කොළඹතිරුක්කෝවිල්
48-14කොළඹකාත්තන්කුඩි
48-15කොළඹසුංගවිල
48-16කොළඹමාදුරුඔය
48-17කොළඹවැලිකන්ද
48-18කදුරුවෙලමඩකලපුව
48-19කදුරුවෙලකාත්තන්කුඩි
48-20කොළඹඅඹගස්වැව
48-21කදුරුවෙලඅක්කරෙයිපත්තු
48-22කුරුණෑගලදියසෙන්පුර
48-23කොළඹමීගස්වැව
48-24කුරුණෑගලමීගස්වැව
48-25කුරුණෑගලතුඩුවැව
48-27කුරුණෑගලවැලිකන්ද
48-27/218මහියංගනයකුරුලුබැද්ද
48-28කුරුණෑගලනුවරගල
48-29කදුරුවෙලකල්මුණේ
48/218කොළඹදෙහිඅත්තකණ්ඩිය
48/218-1කොළඹසිරිපුර
48/525හලාවතමාදුරුඔය
48/962සුංගවිලකල්මුණේ

කොළඹ - ත්‍රිකුණාමලය

49කොළඹත්‍රිකුණාමලය
49-1කුරුණෑගලත්‍රිකුණාමලය
49/866කොළඹකින්නියා
49/950කොළඹමුත්තූර්
49/950-2කොළඹසේරුවිල

මහනුවර - හිඟුරක්ගොඩ

මෙහිදී මහනුවර-අබගස්වැව මාර්ග අංක 52 ලෙසද ධාවනය වෙයි.
52-3මහනුවරහිඟුරක්ගොඩ
52-3/996-2මහනුවරසියඹලාගස්හන්දිය
52-6මහනුවරඅඹගස්වැව
52-8මහනුවරදියසෙන්පුර
52-13මහනුවරමීගස්වැව
55/245මීගමුවනුවරගල

කොළඹ - අනුරාධපුරය

57කොළඹඅනුරාධපුරය
57-1කොළඹගල්ගමුව
57-2කුරුණෑගලවවුනියාව
57-5කුරුණෑගලඅනුරාධපුරය
57-7අනුරාධපුරයපොල්ගහවෙල
57-9කෑගල්ලඅනුරාධපුරය
57-10කුරුණෑගලමැදවච්චිය
57-11කොළඹජානකපුර
57-16කුරුණෑගලවිලච්චිය
57-17කොළඹකැබිතිගොල්ලෑව
57/978කොළඹකලාඔය

කොළඹ - දෙනියාය

60කොළඹදෙනියාය
60-1කොළඹඅකුරැස්ස
60-3කොළඹදෙයියන්දර

අළුත්ගම - පානදුර - බදුල්ල (64 - බණ්ඩාරගම, රත්නපුරය සහ බලංගොඩ ඔස්සේ)

හොරණ, බණ්ඩාරගම, කිරිඇල්ල, රත්නපුරය, පැල්මඩුල්ල, බලංගොඩ සහ බණ්ඩාරවෙල ඔස්සේ.
64 [2]පානදුරකැටවත්ත
64/320පානදුරඇටම්පිටිය
64අළුත්ගමබදුල්ල
64-3පානදුරබදුල්ල
64/98පානදුරඅම්පාර

කොළඹ - රක්වාන

67කොළඹරක්වාන

මහනුවර - රත්නපුරය (69 - කෑගල්ල සහ අවිස්සාවේල්ල ඔස්සේ)

මෙම මාර්ගය කෑගල්ල, ගලිගමුව, කොටියාකුඹුර සහ කරවනැල්ල ඔස්සේ යයි.
69මහනුවරරත්නපුරය
69-1මහනුවරඇඹිලිපිටිය
69-2කෑගල්ලරත්නපුරය
69-4මහනුවරඅවිස්සාවේල්ල
69/15-8ඇඹිලිපිටියඅනුරාධපුරය

අනුරාධපුරය - අම්පාර

75අනුරාධපුරයඅම්පාර

ත්‍රිකුණාමලය - අම්පාර - අක්කරෙයිපත්තු

76ත්‍රිකුණාමලයඅක්කරෙයිපත්තු
76-1ත්‍රිකුණාමලයකල්මුණේ
76-2ත්‍රිකුණාමලයමඩකලපුව
76-3ත්‍රිකුණාමලයඅම්පාර
76-4ත්‍රිකුණාමලය
76/218/314ත්‍රිකුණාමලයබදුල්ල

කොළඹ - නාවලපිටිය

78කොළඹනාවලපිටිය

කොළඹ - නුවරඑළිය (79 - පේරදෙණිය ඔස්සේ)

කෑගල්ල, පේරදෙණිය, ගම්පොළ සහ පුස්සැල්ලෑව ඔස්සේ.
79කොළඹනුවරඑළිය
79-1කොළඹවැලිමඩ

පුත්තලම - මඩකලපුව- වවුනියාව - ත්‍රිකුණාමලය - අක්කරෙයිපත්තු

81/48පුත්තලමමඩකලපුව
86-1වවුනියාවමඩකලපුව
87-2කොළඹවවුනියාව
88-2වවුනියාවත්‍රිකුණාමලය
89වවුනියාවතිරුක්කෝවිල්
89-1වවුනියාවඅක්කරෙයිපත්තු

කොළඹ - කුලියාපිටිය

92-4කොළඹකුලියාපිටිය
92-5කුලියාපිටියමීගමුව
92/929කොළඹකුලියාපිටිය

ඇඹිලිපිටිය - බදුල්ල

97ඇඹිලිපිටියබදුල්ල

කොළඹ - අක්කරෙයිපත්තු (98 - කඩුවෙල, හංවැල්ල, අවිස්සාවේල්ල සහ රත්නපුරය ඔස්සේ)

මෙම මාර්ගය කඩුවෙල, හංවැල්ල, අවිස්සාවේල්ල රත්නපුරය, පැල්මඩුල්ල සහ මොණරාගල ඔස්සේ යයි.
98කොළඹඅක්කරෙයිපත්තු
98-1කොළඹඅම්පාර
98-2කොළඹමොණරාගල
98-3කොළඹකල්මුණේ
98-4කොළඹපොතුවිල්
98-5කොළඹවැල්ලවාය
98-6කොළඹබලංගොඩ
98-8කොළඹපානම
98-9මොණරාගලකල්මුණේ
98-10මොණරාගලඅක්කරෙයිපත්තු
98-11කොළඹබඩල්කුඹුර
98-13කොළඹඅම්පාර
98-14කොළඹමොණරාගල
98-15කොළඹවැල්ලවාය
98/469කොළඹකුඹල්ගම
98/486-1කොළඹවැලිඔය
98/488-4කොළඹපින්නවල

කොළඹ - බදුල්ල (99 - හයි ලෙවල් පාර, අවිස්සාවේල්ල, රත්නපුරය සහ බලංගොඩ ඔස්සේ)

මෙම මාර්ගය මහරගම, අවිස්සාවේල්ල, රත්නපුරය, පැල්මඩුල්ල, බලංගොඩබෙරගලහපුතලේදියතලාව සහ බණ්ඩාරවෙල ඔස්සේ යයි.
99කොළඹබදුල්ල
99-2කොළඹබණ්ඩාරවෙල
99-4කොළඹබලංගොඩ
99-8කොළඹපස්සර
99-9කොළඹලුනුගල
99-10කොළඹවැලිමඩ
99-10කොළඹවැලිමඩ - බණ්ඩාරවෙල ඔස්සේ ගස්වත්ත
99/469කොළඹකුඹල්ගම
99/488-4කොළඹපින්නවල
99-19කොළඹගුරුතලාව - (ඔස්සේ) 6 සැතපුම් කණුව

කොළඹ - රත්නපුරය (122 - හයි ලෙවල් පාර ඔස්සේ)

නුගේගොඩ, මහරගම, කොට්ටාව, හෝමාගම, ගොඩගම සහ මීපේ ඔස්සේ.
122කොළඹරත්නපුරය
122/210කොළඹඇඹිලිපිටිය
122/210-1කොළඹසූරියවැව
122/210-2කොළඹමිද්දෙනිය
122/210-3කොළඹවලස්මුල්ල
122/210-4කොළඹඅඟුණුකොළපැලැස්ස
122/210-5කොළඹසෙවනගල
122/210/211කොළඹහම්බන්තොට
122/467කොළඹරක්වාන

අංක 200 සිට 299 දක්වා

බදුල්ල - කදුරුවෙල (218)

218/314බදුල්ලකදුරුවෙල
218මහියංගණයකදුරුවෙල

බදුල්ල - බණ්ඩාරවෙල (296)

296බදුල්ලබණ්ඩාරවෙල

බණ්ඩාරවෙල - නුවරඑළිය (310)

310බණ්ඩාරවෙලවැලිමඩ
310බණ්ඩාරවෙලනුවරඑළිය

බදුල්ල - නුවරඑළිය (311)

311බදුල්ලනුවරඑළිය
311බදුල්ලවැලිමඩ
311වැලිමඩනුවරඑළිය
314/218/311නුවරඑළියකදුරුවෙල (බදුල්ල,මහියංගණය හරහා)
314/311වැලිමඩමහියංගණය (බදුල්ල හරහා)
314/311වැලිමඩදිවුලපැලැස්ස (බදුල්ල,මහියංගණය හරහා)
302/311වැලිමඩබිබිල (බදුල්ල හරහා)
30/311නුවරඑළියමඩකලපුව (බදුල්ල හරහා)
399 - පැලවත්ත - ඇල්පිටිය 399/1 - පිටිගල - මතුගම ( උතුරු පිටිගල හරහා )


අංක 400 සිට 499 දක්වා

400 - අළුත්ගම - පිටකොටුව 
400/1 - කළුතර - පිටකොටුව 
401 - ඇල්පිටිය - කොළඹ 
401/1 - ඇල්පිටිය - අළුත්ගම (ඌරගහ හරහා) 
401/3 - ඇල්පිටිය - අළුත්ගම (මිරිස් වත්ත ගොනගල හරහා)
 402 - ඹබරවාන - ඇල්පිටිය
 403 - මතුගම - නෙළුව 
403/1 - පැලවත්ත - නෙළුව 
403/2 - තවලම - පිටිගල 
403/4 - බදුරලිය - නෙළුව 
404 - මාපලගම - ඇල්පිටිය (පිටිගල හරහා) 
405 - මතුගම - ඇල්පිටිය (වළල්ලාවිට හරහා) 
405/1 - බුළුගහහන්දිය - ඇල්පිටිය. 
420 කළුතර - හොරණ 
422 කළුතර - මොරොන්තුඩුව 
428 - වලල්ලාවිට - කොළඹ 
428/1 - අවිත්තාව - මතුගම (වලල්ලාවිට හරහා) 
428/2 - ගුලවිට - මතුගම (වලල්ලාවිට හරහා)
 428/3 - තොටහ - මතුගම (වලල්ලාවිට හරහා)
 428/430/1 - වලල්ලාවිට - නාගොඩ රෝහල 
430 මතුගම - කොළඹ 
431 - කුඩලිගම - කොළඹ
 431/1 කුඩලිගම - මතුගම 
433 - බදුරලිය - කොළඹ 
433/1 - අත්වැල්තොට - කොළඹ
 433/2 - කළුගල - කොළඹ 
433/3 - බදුරලිය -මතුගම
 433/4 - හැඩිගල්ල - කොළඹ 
433/6 - පැණිගල - මතුගම
 434 - ඩාර්ටන්ෆීල්ඩ් - කොළඹ 
434/1 - මූලටියන - මතුගම 
435 - පැලවත්ත - කොළඹ (අගලවත්ත හරහා) 
435/1 - පැලවත්ත - මතුගම (අගලවත්ත හරහා) 
435/2 - පහලහෙවෙස්ස - මතුගම (අගලවත්ත හරහා) 
435/3 - නැදුන්වත්ත - මතුගම (අගලවත්ත හරහා)
 435/4 - රත්මලේ - මතුගම (අගලවත්ත හරහා)
 436 - ඕමත්ත - කොළඹ 
436/1 - ඕමත්ත - මතුගම 
437 - මොල්කාව - කොළඹ 
437/1 - කෙලින්කන්ද - මතුගම ( මෝල්කාව හරහා) 
438 - කලවැල්ලාව - කොළඹ 
440 - තවාන - මතුගම
 440/1 - බටහේන - මතුගම 
441 - අළුත්ගම - මතුගම
 441/1 - සිරිකඳුර - මතුගම
 441/1/1 - සඳසිරිගම - මතුගම
 441/2 - මඩවල - මතුගම 
441/7 - මඩවල - කොළඹ ( අළුත්ගම හරහා ) 
443 - දික්හේන - මතුගම
 443/1 - දික්හේන - බදුරලිය
 443/2 - හැඩිගල්ල - මතුගම 
443/3 - බොල්ලුන්න - බදුරලිය
 450 - පානදුර - රත්නපුර 
437/2- පැළෑඳ - මතුගම ( මෝල්කාව හරහා) පැළෑඳ රජමහා විහාරය - මතුගම

අංක 500 සිට 599 දක්වා

මාර්ග අංකයඅන්තය 1අන්තය 2
507කුරුණෑගලකෑගල්ල
508කුරුණෑගලරඹුක්කන (කටුපිටිය හරහා)
540කුරුණෑගලදඹුල්ල
597ගලගෙදරමහනුවර

අංක 600 සිට 699 දක්වා

මාර්ග අංකයඅන්තය 1අන්තය 2
602මහනුවරකුරුණෑගල
603මහනුවරමැදවල
632-9මහනුවරවටිටාරන්තැන්න
654මහනුවරදිගන
655මහනුවරහන්තාන
662මහනුවරකෑගල්ල
674කෑගල්ලඅවිස්සාවේල්ල
698මහනුවරහාරගම
651මහනුවරහල්ඔලුව
651-1මහනුවරජයන්ති පාර
626මහනුවරරිකිල්ලගස්කඩ
699මහනුවර‍ෙදාඩම්‍වල
651-9මහනුවර‍ෙබා්ගහ කන්ද
655-4මහනුවරඅමුණුගම

අංක 700 සිට 799 දක්වා

මාර්ග අංකයඅන්තය 1අන්තය 2
748වංකලාවඩි(නාගදීප) ජැටිය
777යාපනයකයිට්ස්
744මහනුවරපදියපැලැල්ල

මාර්ග අංකයඅන්තය 1අන්තය 2
998කුලියාපිටියකුරුණෑගල
998බදුල්ලවැල්ලවාය

ප්‍රාදේශීය මාර්ග


මාර්ග අංකයඇරඹුමඅවසානය
126/69පානදුරමාතලේ
134වැලිමඩහපුතලේ
210/363රත්නපුරයවලස්මුල්ල
211හම්බන්තොටඇඹිලිපිටිය
218මහියංගනයදෙහිඅත්තකණ්ඩිය
218-1මහියංගනයහඟුරන්කෙත
218-2මහියංගනයකදුරුවෙල
218-2/22කදුරුවෙලමහාඔය
218-3මහියංගනයවැලිකන්ද
218-4වෙහෙරගලබදුල්ල
218-5කුරුණෑගලමහියංගනය
218-6බදුල්ලසිරිපුර
218-7දෙහිඅත්තකණ්ඩියකදුරුවෙල
218/22අරලගංවිලඅම්පාර
218/68දෙහිඅත්තකණ්ඩියමොණරාගල
218/314කදුරුවෙලබදුල්ල
218/580දෙහිඅත්තකණ්ඩියදඹුල්ල
218/580/042බදුල්ලඅනුරාධපුරය
218/685දෙහිඅත්තකණ්ඩියහඟුරන්කෙත
221-1සිරිපුරමහියංගනය
221/22සිරිපුරමහාඔය
221-1/22ගිරාඳුරුකෝට්ටේඅම්පාර
226බලංගොඩබණ්ඩාරවෙල
228බණ්ඩාරවෙලබෝරලන්ද
245-1/182/18-2මීගමුවහැටන්
245/1/21කටුනායකබදුල්ල
301/218කදුරුවෙලබිබිලෙ
310වැලිමඩබණ්ඩාරවෙල
311නුවරඑළියබදුල්ල
311-2නුවරඑළියවැලිමඩ
311/310නුවරඑළියබණ්ඩාරවෙල
312/218ගලඋඩසූරියපොකුණ
314/580(i)/42බදුල්ලඅනුරාධපුරය
315/1හොරණමහනුවර
334-1මාතරකතරගම
348නිට්ටඹුවරුවන්වැල්ල
363-6ඇඹිලිපිටියමිද්දෙනිය
366-2කොළඹරදාවෙල
377-2කොළඹඋඩුගම
393කොළඹයක්කලමුල්ල
393-2කොළඹබද්දෙගම
393-3කොළඹඋඩුගම
399මතුගමපිටිගල
401කොළඹඇල්පිටිය
403මතුගමනෙළුව
449හොරණකරන්දන
450පානදුරරත්නපුරය
458/1මතුගමමහනුවර
470අවිස්සාවේල්ලඇහැළියගොඩ
470-2අවිස්සාවේල්ලරත්නපුරය
473/7කොළඹකලවාන
482මතුගමකලවාන
487දෙනියායබදුල්ල
488බලංගොඩහැටන්
493ඇඹිලිපිටියමාතර
493-1ඇඹිලිපිටියබෙලිඅත්ත
493-3ඇඹිලිපිටියහක්මණ
493-4ගාල්ලඇඹිලිපිටිය
497ඇඹිලිපිටියසූරියවැව
504-2කොළඹහිරිගල්කැටිය
507කුරුණෑගලකෑගල්ල
508කුරුණෑගලරඹුක්කන
509කුරුණෑගලරඹුක්කන
533කුරුණෑගලවරකාපොල
548කුරුණෑගලකැකිරාව
548-1කුරුණෑගලගල්නෑව
549කුරුණෑගලදඹුල්ල
549-1කුරුණෑගලවෑවල
549-4කුරුණෑගලගල්කිරියාගම
549/499කුරුණෑගලසීගිරිය
552/584මාතලේගල්නෑව
556කුරුණෑගලමාතලේ
564කුරුණෑගලඅංකුඹුර
564-6කුරුණෑගලමිරිස්සල
566රඹුක්කනමාවතගම
581-1මාතලේකදුරුවෙල
581-3මාතලේකදුරුවෙල
602මහනුවරකුරුණෑගල
609අවිස්සාවේල්ලදයිගල
609-1අවිස්සාවේල්ලනාපවල
662මහනුවරකෑගල්ල
662-1මහනුවරමාවනැල්ල
670නිට්ටඹුවවරකාපොල
674-1කොළඹකොටියාකුඹුර
674-3අවිස්සාවේල්ලකෑගල්ල
677කොළඹබුලත්කොහුපිටිය
698මහනුවරහාරගම
677-4අවිස්සාවේල්ලබුලත්කොහුපිටිය
750/3ඇඹිලිපිටියහම්බන්තොට
744පදියපැලැල්ල
(රිකිල්ලගස්කඩ)හරහා
මහනුවර
556-2සැලගමමාතලෙ
720-4මහවැලිගමමහනුවර
718ගම්පලමහනුවර
655-4යක්ගහපිටියමහනුවර
උපුටා ගැනීම - https://si.wikipedia.org/wiki

No comments:

Post a Comment