Monday, September 23, 2019

කොළඹ මහා නගර සභා සීමාවේ තොරතුරු හා දත්ත


කොළඹ (koḷam̆ba)  கொழும்பு (Koḻumpu) 
ශ්‍රී ලංකාවේ අග නගරය කොළඹ නගරයයි. කොළඹ වරාය, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල ආදී ශ්‍රී ලංකාව ලෝකය හා සම්බන්ධ කරන ප්‍රධාන යටිතල පහසුකම් නගර සීමාව තුල හා ආසන්නයේ පිහිටා තිබේ. ලොව වටා සංචාරකයන් ශ්‍රී ලංකාව වෙත පැමිණෙන ප්‍රධාන පිවිසුම් දොරටුව ලෙස කොළඹ නගරය ප්‍රධානත්වයෙහි ලා සැලකේ . 
කොළඹ නගරය තුල ජනගහනය, අධ්‍යපණය, ප්‍රවාහනය, ආර්ථිකය, නාගරික පාලනය, නිවාස, නාගරික සේවා, පාරිසරික හා තේමා සිතියම් තොරතුරු ලබා ගැනීම සඳහා








No comments:

Post a Comment